mage kade nayek hitiya..................

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචෝ මේ ලෝකේ අපිට වගේම සොබාදහමේ හැම සතා සිවුපාවාටම ජිවත් වීමේ අයිතියක් තියෙනවා..
    අපි අපේ ඉඩම් කියල මේ මිහිතලය අයිති කරගෙන වැටවල් ගහගත්තට... සොබාදහමේ අයිතිය ජීවත්වෙන්න හැම සතෙකුටම තියෙනවා..
    එකතාව තේරුම ගන්න පුළුවන් වෙන්නේ අපි මනුස්සයෝ නිසයි. එකියන්නේ මනසින් උසස් සත්ව කොට්ටාශයක් නිසයි. මනසින් දියුණු නැති සතුන් අනෙකාව මරාගෙන ආහාරයට ගන්නවා තමයි. එක බැලන්ස් එක nature එකේ.
    පව් පින් කියල කියන්නේ ඒකයි සතෙක් මැරුවම.
    නයා කියන්නේ අපිට හතුරුකම් කරන හොයාගෙන ඇවිත් කාල යන, වයිරයක්‌ ඇති අපි එක්ක තරහක් ඇති සතෙක් නෙමෙයි. ඌට හිංසා කලොත් සහ උගේ ආරක්ෂාවට ගැලවීමට තමයි ස්වභාවයෙන් ඌට විෂ ලැබිල තියෙන්නේ...

    උගේ ඉරණම මොනා උනත් අදින් ඉවර වෙලා තියෙනවා.. මොනා උනත් සතෙක්නෙ.. RIP නයා :(

    අපේ වත්තටත් ඇවිත් තයෙනවා නයි.. මම කලේ ඌව අල්ලලා එහා වත්තට දාපු ඒක :rolleyes: නැත්තන් එලවපු එක :P හ්ම්ම්...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    හොද පුතා:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආ ඒක ගැන එච්චර හිතන්න එපා.. ඒක පොඩි ප්‍රයිවට් සින් එකක්.. :P
    :shocked::lol::lol:කස්ටඩියෙක් අල්ලල බිත්තරයක් වලලපන් අල්ලපු වත්තෙ:rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :shocked::lol::lol:කස්ටඩියෙක් අල්ලල බිත්තරයක් වලලපන් අල්ලපු වත්තෙ:rofl:
    ලොල්..! මගේ ඕවගේ එච්චර විශ්වාසයක් නෑ බං.. එහා වත්තේ එකා වත්ත අස් කරන්නේ නෑ.. ඉතිං මම අපේ ගෙදරට එන සරපයි පත්තෑ ගරුන්ඩෝ අරුන් මෙවුන් ඔක්කොම අල්ලලා එහා වත්තට තමයි විසි කරන්නේ :P කැලේ වගේ තමා.. ඉතිං මූට අවරුද්දකට දෙසැරයක්විතර පත්තෑයෙක් ගරුන්ඩේක් කනවමයි.. ලොල්.. මු ඉතිං ඉන්නවා රත් හඳුන් ගාගෙන ඔතාගෙන..
    දවසක් එකෙක් උගේ ව?ල කාල :lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොල්..! මගේ ඕවගේ එච්චර විශ්වාසයක් නෑ බං.. එහා වත්තේ එකා වත්ත අස් කරන්නේ නෑ.. ඉතිං මම අපේ ගෙදරට එන සරපයි පත්තෑ ගරුන්ඩෝ අරුන් මෙවුන් ඔක්කොම අල්ලලා එහා වත්තට තමයි විසි කරන්නේ :P කැලේ වගේ තමා.. ඉතිං මූට අවරුද්දකට දෙසැරයක්විතර පත්තෑයෙක් ගරුන්ඩේක් කනවමයි.. ලොල්.. මු ඉතිං ඉන්නවා රත් හඳුන් ගාගෙන ඔතාගෙන..
    දවසක් උගේ ව?ල කාල :lol:
    මෙ කියන්නෙ මහෙශ් වලතර ගැන නෙමෙනෙ:P:lol:ඔහොම පොරකට දන්න එකෙක්ට ඉන්නෙ මු තමයි:(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මෙ කියන්නෙ මහෙශ් වලතර ගැන නෙමෙනෙ:P:lol:ඔහොම පොරකට දන්න එකෙක්ට ඉන්නෙ මු තමයි:(
    :lol: නෑ බං වැලතරයා නෙමෙයි හේ හේ... වෙන හාල්පාරුවෙක්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙ කියන්නෙ මහෙශ් වලතර ගැන නෙමෙනෙ:P:lol:ඔහොම පොරකට දන්න එකෙක්ට ඉන්නෙ මු තමයි:(

    නෑ බං වැලතරයා නෙමෙයි හේ හේ... වෙන හාල්පාරුවෙක් :lol:

    :yes: ikmanata uwa elakiri eke register karapan :rofl:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Mu dan tika dawasakata kalin mata pic 1k deela giya EK eke daapan kiyala..... Hena gahanna wage man bayatama damma... Mage Avater 1 balahallako.... eke athi...........!!!!!

    LoL........!!!!
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ado maru ban. asawe be moowa dakkahama...uba moowa maruwe na neda? paw podi EKA