මේ ලෝකේ කොල්ලොන්ට වඩා කෙල්ලෝ ගොඩක් ඉන්නවා මචන්! එක කෙල්ලෙක් වෙනුවෙන් ජීවිතය නාස්ති කරගන්න හදන්න එපා උඹ වෙන කෙල්ලෙක් හොයාගනින් මචන්! උඹේ හොඳටයි මම මේක කියන්නේ
Amathaka karapan bun ekiwa...wena ekenek hoyagana kiyane umbe adareta nevei eyata ekenekn hmabawela sure ekata...sry saho, mata hithana de kiwe..![]()

eki den lassana blonde rich suddek dagani, tho wage anatha kalu keri ponnayek netuwa.
Suddath ekka wela tho wage Sinhalayan matak kara kara hina wewi athi.

uta pissu ban ekai siddiya. oota one anik minissunta riddawanna

itin ban uba kellata kamai nam kella monawada may kiyawanne..thawa tikak kata karala balapan..gud luck!!![]()
maawa laba ganna puluwan unoth mea loke inna waasanawanthama kena eyalu. Eath eyata wada hoda kellekwa mata hoya gannalu...
මේ වගේ බයිල සිරා ගන්න එපා 
Etakota aai eyama mata katha karala(skype) aai maawa pissu wattanawa..
Hafoi, mata nikan ala amuwen kewaa wage hegimak denenawa..

එයා ඔයාට ඇත්තටම ආදරෙයි නම් එයා ඔයාව දාලා රට යන්නේ නැහැ. ඇත්ත ආදරයක් තියෙන කෙනෙක් කිසිම දවසක තමන්ගේ ආදරවන්තයගෙන් වෙන් වෙලා ඉන්නේ නැහැ. ආදරවන්තයා දාල ගොඩක් දුර යන කෙනා love එක serious ගත්තු කෙනෙක් නම් වෙන්න බැහැ.

මේ ලෝකේ කොල්ලොන්ට වඩා කෙල්ලෝ ගොඩක් ඉන්නවා මචන්! එක කෙල්ලෙක් වෙනුවෙන් ජීවිතය නාස්ති කරගන්න හදන්න එපා උඹ වෙන කෙල්ලෙක් හොයාගනින් මචන්! උඹේ හොඳටයි මම මේක කියන්නේ
hindi film ekak wage...
wena kellek hoyaganin ban...
අතීතය සිහිනයක් පමණයි හබෑ සුවඳක් නෑ.. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ..
තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ.. සිනහ වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ
eda ra guwantotapoledi ma wen wi gya sitakin nowa
Mamath eda eyawa airport ekata drop karanna giya.. teddyekuth dunna anthima mohothe.. ekath thurulu karan eda eaya check in ekata gihin, aai anthimatama aapahu herila balala es deke kadulu boola 2k hira karagena, amaruwen hina wela atha wanapu heti mata leciyen amathaka karanna behe bro....
Eda ea welawe daha serayak vithara hithuna kiwwa eyata aapahu herila enna...(skype call 1k dunna welawaka kiwwe)..
hm..