මේක පට්ට බයිලයක්. සමහර කෙල්ලො අකමැති කියල කෙලින් කියන්නෙ නැතුව මේ වගේ බයිල ගහනවා.මේ වගේ බයිල සිරා ගන්න එපා
මෙකෙන් මෙකෙන් කියන්නෙ කෙල්ල උබට මහලොකු අකමැත්තක් නෑ. කෙල්ල ආසයි වගේ උබ පස්සෙන් එනවට.
මෙතනදි උබට කරන්න තියෙන්නෙ.;; කෙල්ලට කියපන් යලුවො වගේ ඉමු. උබට ගොඩක් ලවු කරන වෙන කෙල්ලෙක් ඉන්නවා කියපන්. උබ ඒ ගැන ඉක්මනින් තීරනයක් ගන්න කියපන් හදන්නේ.
මගේ ඇත් දැකීම් හැටියට ගොඩක් දුරට කෙල්ල උබගෙ පස්සෙන් එවි.
ඊට පස්සෙ ගන්න තීරනේ උබගෙ අතේ. ඔක කරල බලපන්
කෙල්ල මොනවත් කිව්වෙ නැත්නම්. කෙල්ල උබට පොඩ්ඩක්වත් ආදරේ නෑ. හොද කෙල්ලො තව ඉන්නවා බන් මල්ලී. හොයා ගනින්.ඔය කෙල්ලව අමතක කරපන් එච්චරයි
Thank you very much bro. karala balamu.... Kohomath meake kelawarak tiyenne oone ikmanatama..!




මේ වගේ බයිල සිරා ගන්න එපා 


Monwa wunath ubata hoda dea karapan. Uba duk wena ekak wath ube jevithata paduwak wena ewa karana epa eken ubatama thama hoda nathe. Katha nokara innwa nam aye monama hethuwak wath nisa katha karana epa ethkota thawath hitha ridena eka witharai wene. 