Mage LCD ekata Una De...

chanson007

Junior member
  • Mar 29, 2007
    134
    4
    18
    Japan
    03012011596.jpg



    03012011597.jpg


    03012011596.jpg


    Ane mcnla Lcd ekata wathara watuna karanna kisima deyak na neda?
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    ane manda...welenna thiyala balahn ithin...samaharawita ok wei...:rolleyes:
    wena mona karannada ithin...

    eka newei kohetada wathura wetune...:confused:
    ethulatada?

    dumak ehema giyada...pichchuna wage hithenawada?

    ehema awlak une neththan dawas dekak withara welapan...neththan fan ekak dala welapan hondata...:D

    ita passe balanna...

    monitor eka galawanna baya wenna epa...wathura giya ekane...;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා වුනත් චාටර් සීන් එක මචන්...
    මුළු ජිවිතයම එපා වෙන්න ඇති නේ මේ වගේ දේයක් වුනාම.. :(

    පෙනුමේ හැටියට අගල් 22 එල්.සී.ඩී එකක් වගේ..
    මොනවා ද වර්ගය ? සැම්සුන් නේ.. ?

    වගකිමක් තියෙනවා නම් ගිහිල්ලා දෙන්න..
    වතුර ගිය සිද්දියක් කියන්නේ නැතිව..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොම ද මචන්..
    වතුර ගියේ ? උඹේ අතින් ද වුනේ.. ?
    නැත්නම්. ගෙදර නැති වේලාවේ දි ද.. මොනවා වුනත්..
    තවත් එල්.සී.ඩී. එක දාන්න යන්න එපා.. නැත්නම්..
    තව දුරටත් වැඩ කරන එකත් නැති වෙයි..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,329
    21,970
    113
    Gotland
    oka galawala hair dryer ekakin welanna hodata. CCFL de LED backlit ekak de ?
    CCFL ekak nam hodata inverter circuit welanna oni. nathinam short circuit wenawa HV nisa.

    karana widiha danne nathinam PM me. I will help you
     

    chanson007

    Junior member
  • Mar 29, 2007
    134
    4
    18
    Japan
    ow ban mata G withe epa una.
    warranty thawa 2 years thiyanawa.. eth ganna balu mcn
    physical damage ne ban..
    athule wathra mcn ewa thallu kalama ehata meheta yanawa..