Mage maluwa maruna

Altire

Active member
  • Aug 31, 2009
    651
    58
    28
    parallel world
    machanzla kanagatudayaka puwathak...

    mama athi karapu maluwa (Black Coloured Giant Gourami) me tikakata kalin maruna.mama try kala bera ganna eth bariuna...i am so sad.it was old about
    4 years..it was the most beautiful fish that i ever had.

    death date: 2010/02/28 5.35 PM

    I miss my fish forever...............................


    fish.gif
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සුරතල් සතෙක් මැරුණම ගොඩක් දුකයි තමයි. මගෙත් මාළු, පූසො, බල්ලො, හාවො, කුරුල්ලො ගොඩාක් මැරුණා. මම ආයෙ සත්තු හදන්නෙ නෑ. :(
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    සුරතල් සතෙක් මැරුණම ගොඩක් දුකයි තමයි. මගෙත් මාළු, පූසො, බල්ලො, හාවො, කුරුල්ලො ගොඩාක් මැරුණා. මම ආයෙ සත්තු හදන්නෙ නෑ. :(

    මගෙ අම්මේ... ඔයා සත්තු වත්තක්ම තියන් ඉඳලනෙ!
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Ayyooooo............ Machan langa patha Chinese Restaurant ekakata cal karala baluwe nadda awasan katayuthu karala danna.....