මචන්ලා අද රේඩියෝ එකක යනවා ඇහුනා..... මගේ නංගි කියලා සින්දුවක්... හැබැයි රනිදුගේ එක නෙමේ... දන්නා කෙනෙක් කියනවද එක කාගේ කියලා...... හැබැයි ටිකක් පරණ සින්දුවක් රැප් එකෙමත් තියනවා...
මම ගාව මේක තිබ්බා DJ Keen Mix කරලත් තිබ්බ මේ සින්දුවම.... - http://www.djlanka.com/download.php?index=1839
මම ගාව මේක තිබ්බා DJ Keen Mix කරලත් තිබ්බ මේ සින්දුවම.... - http://www.djlanka.com/download.php?index=1839
Last edited: