Mage New life eka

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    මටත් ඔය සීන් එක තියෙනවා බන්. ජිවීතේටම එක පාරයි ආදරේ කරේ. මට්ටු වෙච්ච නිසා කවදාවත් අදරයක් ඇති කරගත්තේ නෑ. ඊට පස්සේ තිබ්බ ඒවා ආශ්‍රය කිරීම් විතරයි. කලින් වගේ අදරයක් ඇති උනෙත් නෑ. ඇති කරගන්න හිතට ඉඩ දෙන්නෙත් නෑ. සමහර සින්දු, වචන, ස්ථාන, ෆිල්ම්ස් දැක්කම පපුව හෝස් ගාලා යනවා බන්. හිතේ තද කමට ඉන්නවා ඉතින්. අමතක කරන්න උත්සහා කරනවා කියන්නේ බොරු වැඩක්. ඒකෙන් වෙන්නේ තුවාලය පෑරෙන එක විතරක් බව මම තේරුම් ගත්තට පස්සේ අමුතුවෙන් අමතක කරන්න උත්සහයකුත් නෑ දැන්. උබට කියන්න තියෙන්නේ හිත තද කරගෙන ජීවිතයේ ඉස්සරහට යන්න කියලා තමයි ඉතින් :yes:

    Same here... but no dates just living as single :yes::yes::yes:
     

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    මචන් මමත් බූට් එකක් කාලා සෑහෙන්න විදෙව්වා, අදටත් මම තනිකඩයි,

    මහනුවර සිට ආදරයෙන්... (The End)

    ඒ වගේම මට ආය ආදරයක් පටන් ගන්න හිතක් නෑ.
    නමුත් උබ වාසනාවන්තයි මචන්, කාලය විසින් උබට නියම පිලිතුරක් ලබා දීලා තියෙනවා, ඒ නිසා උබ තවත් පරණ දේවල් ගැන හිතලා දුක්වෙන්න එපා මචන්.

    මම උබේ අලුත් ජීවිතයට සුභ පතනවා...
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    congartz machan new life ekata. iwaseemen sanaseema labe. balapan 1st eka nati una kiyala uba pissu keliyanam aparadene.
     

    MegaaMind

    Member
    Jun 18, 2016
    62
    7
    0
    owa ohoma thamai ban athi wenawa nethi wenawa.mage 6 years love eka break up wela lagadi wena ekak marry kala.giya sathiye pic ekak dala tibba bada wela.ithin ena feeling kiyanna one nane.jathakema matak una.a/l kale film balapu heti,class giya heti,gedara gihin drop karapu heti.balan giyama okoma hinayak witarai.:)

    :angry: did you say 6 yrs singal inna api baya kranna epa bn LOL
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඒ දුක අතරේ මම් ජොබ් එකට යනකොට බස් එකේදී හැමදාම කෙල්ලෙක් මම් යන වෙලාවටම සෙට් වෙලා මාත් එක්ක ෆිට් වුනා. කාලයක් ඔහොම්මම ගියා මම් ගොඩක් දුක් වුනා මාව දාලා ගිය න‍ංගි ගැන. ඒත් ඒ දුක අස්සේ බස් එකේ කෙල්ල මට ආදරේ කරන්න පටන් ගත්තා. මම් කලින් සීන් මේ කෙල්ලට කිව්වා. මට ආදරේ කරන්න හිතක් නැතත් ගිය දේ ගියා ලගට ආපු දේ නැතිකරගන්න ලෝබ කමක් තිබුණා.

    අදකාලේ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ඕනේ නම් දුක කියන්නම වෙනවා:lol::lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,191
    754
    113
    owa ohoma thamai ban athi wenawa nethi wenawa.mage 6 years love eka break up wela lagadi wena ekak marry kala.giya sathiye pic ekak dala tibba bada wela.ithin ena feeling kiyanna one nane.jathakema matak una.a/l kale film balapu heti,class giya heti,gedara gihin drop karapu heti.balan giyama okoma hinayak witarai.:)

    :(:( එත් උන් කොහොමද බන් එක විනාඩියෙන් ඒ හැමදේම අමතක කරන්නේ :(:(
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට මචන් පරණ කෙල්ලව සින්දු එහෙම අහද්දි මතක් වෙනවා බන්. ඒකි මුලදී කියපුවා අන්තිමට වුන දේවල්, එ කෙල්ල එක්ක ෆිලිම් බලද්දි ආදෙරෙන් හිටිය හැටි. <<