Mage parana iPhone SE eke Silent Mode Off wenne pons!

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,817
    16,653
    113
    Colombo
    පොන්නයට මං කියන එව්ව පේන්නෙ නෑ. ඒ නිසා මුකුත් කියල වැඩක් නෑ.
     
    • Haha
    Reactions: Hasistranger

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,738
    15,272
    113
    New Zealand
    වෙන ඕඩීයෝ අයිටම් එකක් (හෙඩ්ෆොන්, ස්පිකර්) කනෙක්ට් කරලා සවුන්ඩ් සෙටින්ස් ගිහින් හදපන්. ඊට පස්සේ කෙනෙක්ට් කරපු එක ගලවලා ට්‍රයි කරපන්. එතකොට හරි යනවා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    silent switch eka kadila wennath puluwan..
    3.5mm port ekata headphone ekak gahala aith galawala balapan..

    ammata mukuth kiyanna ottu na
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,738
    15,272
    113
    New Zealand
    උබ තාම Iphone SE ද use කරන්නේ? මගෙ ළග තියෙන්නෙත් Iphone 18 එකක්.
    කුසුමා තමයි අරන් දුන්නෙ :P