Mage sithuvili!!!

Jul 24, 2008
1,633
33
0
මම හිතන්නේ මෙම නිර්මානය නොදැකපු තවත් අපේ පිරිස් ඉන්න පුළුවන්.

ඔන්න හැමෝටම බලන්න මං යට ගිහින් තිබුන මෙය උඩට ගත්තා..කාගෙත් අමනාපයක් ඒ ගැන නැතුව ඇති කියල මං හිතනවා...

අශෝක මල්ලියා ඔයාගේ මීට ඉහත පලකල නිර්මාන දෙකත් අපේ නොදැකපු සහෝදර සහෝදරියන්ට බලන්න නැවත පල කලොත් හොඳයි කියලත් මං හිතනවා.......

ඔබට ජය...
:D:D:yes::yes:
 
Jul 24, 2008
1,633
33
0
අශෝක සොයුර ඔබේ පලමු නිර්මාණයන් දෙක මා කලින් කියවා තිබුනේ නැහැ. රොන් සොයුරාගේ සටහන ඔබේ පලමු නිර්මාණයන් සොයා බලන්න උදව්වක් විය.

ලස්සන අදහස් කියවන්න ලැබීම සතුටක්, දිගටම ලියමු නේද?
:D:D:yes::yes:
 
Jul 24, 2008
1,633
33
0
හොඳ මිනිසෙකු ලොවට දායාද කිරීමේ වගකීම ඇති සියල්ලන්ටම කතා කල නිර්මාණයක්. ඔබට ස්තූතියි!:)
:D:D obatath godak sthuthi saho nirmanaya agaya kirima gana..
 
Jul 24, 2008
1,633
33
0
yaluwa mn goda dawasakin ma paththata goda une.... palaweni nirmanaya unath ithamath agana lesa elisamaya thiyenawa kawi padha wala.... pudumai mechchara deyak mechchara kal hangagena hitapu eka gana. koma unath mn hadawathinma subapathanawa... sarthaka niramanayak..... digatama nirmana karanaye yedenna.. sada jaya!
:D:D godak sthuthi saho.. sada jaya!!!
 
Jul 24, 2008
1,633
33
0
අශෝක අයියා කාලෙකින් නිහැඬියාවෙන් මිදිල නිර්මානයක් කරල. ගොඩක් සතුටුයි අයියා... (මම කොයි කාලෙ ඉදලද කියන්නෙ. කෝ ඇහුවෙ නෑනෙ...)
ඉතාමත් අගනා නිර්මාණයක්. සමාජයට වටිනා පණිවිඩයක්... ඉතිං නොනැවතී දිගටම ලියමු අයියා... :)
:D:D oya ahala thiyenne ahuwe na kiyanna ba ne!! godak sthuthi Nuwan malli:rolleyes::(..