Mage thoughts walata ahuwena man kauda?

dilann

Well-known member
  • Jul 6, 2018
    65,865
    163,785
    113
    එකමත් එක රටක
    Balan inna ekena kauda? :oo:
    උබයි , උබේ mind එකයි , thoughts ටිකයි.
    උබේ උඩ තියන එක විදියට තුනක් තියනව නේ. බලන් ඉදල තියෙනේ උබ. ඇවිත් තියෙන්නේ උබේ mind එකට.
    කෙල්ලෙක් උබේ ගෙදරට එනව ජනේලෙන් බලන් ඉදල උබ අහු උනා වගේ තමයි. :lol: වැඩිය හිතන්න එපා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373

    Dan uba kiyanne thoughts manma hadagena manma ewa diha balan idala manma aye ahuwela kiyalada
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක සිරා
    මාත් ත්රෙඩ් එකක් දැම්මා මේකම මීට අවුරුද්දකට දෙකකට කලින්
    පැය හතරක් විතර හිත එක තැනක තියාගෙන සිතුවිලි දිහා බලා ගෙන හිටියාම හැමදේම අලුත් බවක් එක්ක "මම මමනෙවෙයි උනොත් වගේ හැගීමක් එනවා " එක අමුතුම වෙනස්ම හැගීමක් තව කෙනෙකුට කීවට තේරෙන්නෙ නෑ
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    But if so why my imagination contain things I don’t like :oo:
    Your imagination will contain everything that is there. Not just the things you like

    You have power over your mind - not outside events. Realize this, and you will find strength

    - Marcus Aurelius
     
    Last edited:
    • Love
    Reactions: Master malli

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඕක සිරා
    මාත් ත්රෙඩ් එකක් දැම්මා මේකම මීට අවුරුද්දකට දෙකකට කලින්
    පැය හතරක් විතර හිත එක තැනක තියාගෙන සිතුවිලි දිහා බලා ගෙන හිටියාම හැමදේම අලුත් බවක් එක්ක "මම මමනෙවෙයි උනොත් වගේ හැගීමක් එනවා " එක අමුතුම වෙනස්ම හැගීමක් තව කෙනෙකුට කීවට තේරෙන්නෙ නෑ
    Thoughts balan inna ekena ithuru wenawa eyata mokada karanne
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Thoughts balan inna ekena ithuru wenawa eyata mokada karanne
    මන් එච්චර දුර ගිහින් නෑ
    ඕක හැමදාම එකම වෙලාවට කරපන් දවසට පැය දෙකක් විතර
    එතකොට තව ප්‍රතිපල ලැබෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,785
    113
    එකමත් එක රටක
    Dan uba kiyanne thoughts manma hadagena manma ewa diha balan idala manma aye ahuwela kiyalada
    ඔව්. මොකද උබට බලන් ඉන්න ගමන් ඒවා වෙනස් කරනන් පුලුවන්. වෙන දේවල් ගෙන්න ගන්න පුලුවන්.
    එන එක දිහා බලන් ඉන්න්වම නෙවෙයි.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඔව්. මොකද උබට බලන් ඉන්න ගමන් ඒවා වෙනස් කරනන් පුලුවන්. වෙන දේවල් ගෙන්න ගන්න පුලුවන්.
    එන එක දිහා බලන් ඉන්න්වම නෙවෙයි.
    Ne bn onna man thoughs balan innawa attach wenne nethuwa.ita passe normal life eketh attach wenne nethuwa innawa thughts awama.but anthime balan inna kenek ithuru wela wage.eyata mokada karanne eken galawenne kohomada

    මන් එච්චර දුර ගිහින් නෑ
    ඕක හැමදාම එකම වෙලාවට කරපන් දවසට පැය දෙකක් විතර
    එතකොට තව ප්‍රතිපල ලැබෙයි
    Hmm hena tissema thoughts nethi unath man ithuru wela kiyala feel ekak tiyenawane bn
    ------ Post added on Aug 12, 2021 at 5:44 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,785
    113
    එකමත් එක රටක
    Ne bn onna man thoughs balan innawa attach wenne nethuwa.ita passe normal life eketh attach wenne nethuwa innawa thughts awama.but anthime balan inna kenek ithuru wela wage.eyata mokada karanne eken galawenne kohomada
    ඔන්න මම attach වෙන්නේ නැතුව thoughts බලන් ඉන්නව කියන එකත් තව සිතුවිල්ලක් තමයි බන්.
    අපිට ඕන වෙලාවට අයින් වෙන්න පුලුවන්. ඕන වෙලාවට වෙන දෙයක් බලන්න පුලුවන්. දැන් අපි වෙනම ඉදන් අපි දිහා බලන් ඉන්නව කිඉයලා "හිතන්න" පුලුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඔන්න මම attach වෙන්නේ නැතුව thoughts බලන් ඉන්නව කියන එකත් තව සිතුවිල්ලක් තමයි බන්.
    අපිට ඕන වෙලාවට අයින් වෙන්න පුලුවන්. ඕන වෙලාවට වෙන දෙයක් බලන්න පුලුවන්. දැන් අපි වෙනම ඉදන් අපි දිහා බලන් ඉන්නව කිඉයලා "හිතන්න" පුලුවන්.
    Ehema baluwath balan inna ekenek innawa kiyana feeling eka tiyenawane bn
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    FFCAD461-7B0E-4FC8-AB92-4B532F70E73B.jpeg
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,928
    10,563
    113
    ආශික්ලන්තෙ
    Mother nature එක උබට ෆනිෂ් කරනවා..

    අවුරුදු 25 පැන්නම මදර් නෙචර් එක reproduction වලට ෆෝස් කරනවා..උබ රෑල්ස් කැඩුවොත් හම්බෙන දඩුවම් තමයි anxiety depression සේරම psycho කේස්..

    බලපන් අවුරුදු මිලියන ගානක ඉදල reproduction cycle එනවා..
     
    • Haha
    Reactions: kevin_levin