mage VEHICLE tika hodai da........

Status
Not open for further replies.

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :lol:
    එයාගෙ උපන්දිනේ පෙබරවාරි 29 ලු.ඒකයි වයසට ගිහින් නැත්තේ. :cool:

    එයා හිතන්න ඇති අපි සේරම අප්‍රේල් 1 ඉපදුන අය කියල :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;15891321 said:
    බොඩිය හයිය නෑ කියල බං. බොරු මනස්ගාත. ගන්නවනං දොර 5 ගනිං ලේසියි පහසුයි. :yes:
    ඒකනේ බං කියන්නෙ.. පිස්සු හු#න්නලා ඉන්නෙ ලංකාවෙ..:lol:

    රත්තරං;15891530 said:
    අපේ රටේ ඉන්න සමහර උන්ට පිස්සුනේ බන්.. ජපනා වැඩියෙන් වියදම් කරලා හදන දොර 5 4X4 හයිරූෆ් එක මෙහෙ අන්ත ගනන් අඩුයි.. ලොලේ ලොල්. ගන්නවනම් දොර 5 ගනින්. හයියනෑ කියනේ ඕවා මැටි වලින් හදනවයෑ
    Toyota Alphard Hybrid එක මාකට්ද බං.. වැඩිය කට්ටිය ගන්නෑ නේද ඒ වන්ඩිය..?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ara uge kellage thread eka neda? :lol:
    eka tama tiyanawane :confused:

    නෑ නෑ සොන්නයෝ.. මූ දැම්මා මේනකා පීරිස්ගේ පොටෝ සෙට් එකක්.. ඒකේ මමයි ආස්මියි කමෙන්ට් කරලා මූ මගෙයි ආස්මිගෙයි අම්මා මුත්තා සිහි කරලා ජාතිය ඇමතුවනේ බං අමු කුණු හරුප වලින්... පොරට හෙලුවෙන් එකපාරයි ජාතකේ ඇමතුවේ අඬාගෙන ගිහින් ටින්ටින් ට පී එම ගහලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවලා.. මොකද ඒකට ඒ වෙද්දි එකා දෙන්නා එන්න ගත්තා.. තවත් ලිං පතුලට වැටෙයි කියලා බගේ ගූ ගියා සිංහලයෝ... :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල කෙලියයි ඉවොක් කතාවෙ දෙකද මන්ද,:lol::eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ නෑ සොන්නයෝ.. මූ දැම්මා මේනකා පීරිස්ගේ පොටෝ සෙට් එකක්.. ඒකේ මමයි ආස්මියි කමෙන්ට් කරලා මූ මගෙයි ආස්මිගෙයි අම්මා මුත්තා සිහි කරලා ජාතිය ඇමතුවනේ බං අමු කුණු හරුප වලින්... පොරට හෙලුවෙන් එකපාරයි ජාතකේ ඇමතුවේ අඬාගෙන ගිහින් ටින්ටින් ට පී එම ගහලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවලා.. මොකද ඒකට ඒ වෙද්දි එකා දෙන්නා එන්න ගත්තා.. තවත් ලිං පතුලට වැටෙයි කියලා බගේ ගූ ගියා සිංහලයෝ... :lol::lol:

    කෝ කෝ ඕකා :lol:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ow ehema seen ekak thama thiyenne bn......elakiri machan ubata jaya wewa...

    machan api idamak beluwa ....ewa hari na bn..... millenium city eke balanna kiyala hadanne dan....

    umba sallli karayane mama danna akkara 100k idamak tiyanawa aran dapan
    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
    නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
    පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ

    අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
    අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
    තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
    අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම

    සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
    හම්මා සනුහරේ දුව දුව පිං කොරතී
    පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
    උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

    ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
    සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
    පටලය බලාගෙන කල්චර් කන්යාවේ

    නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
    ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
    "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒකනේ බං කියන්නෙ.. පිස්සු හු#න්නලා ඉන්නෙ ලංකාවෙ..:lol:

    Toyota Alphard Hybrid එක මාකට්ද බං.. වැඩිය කට්ටිය ගන්නෑ නේද ඒ වන්ඩිය..?

    hybrid + Van + lorry + bus + threewheel gana ahanna epa maye deyyooooooo

    car (P/D) + jeep + bikes gana ahapan kiyannam
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නෑ නෑ සොන්නයෝ.. මූ දැම්මා මේනකා පීරිස්ගේ පොටෝ සෙට් එකක්.. ඒකේ මමයි ආස්මියි කමෙන්ට් කරලා මූ මගෙයි ආස්මිගෙයි අම්මා මුත්තා සිහි කරලා ජාතිය ඇමතුවනේ බං අමු කුණු හරුප වලින්... පොරට හෙලුවෙන් එකපාරයි ජාතකේ ඇමතුවේ අඬාගෙන ගිහින් ටින්ටින් ට පී එම ගහලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවලා.. මොකද ඒකට ඒ වෙද්දි එකා දෙන්නා එන්න ගත්තා.. තවත් ලිං පතුලට වැටෙයි කියලා බගේ ගූ ගියා සිංහලයෝ... :lol::lol:

    :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ane manda muu joke ekakatada me apiwa andala thiyenne netnam aththatama hithagenada...aththatamanam mokak hari prob ekak thiyenawa hithana pathana deewal wala
     
    Status
    Not open for further replies.