mage yaluwekuta podi helpe ekak කෙල්ල ගැන..

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210

    මගෙ යාළුවෙක්ගේ GF කෙනෙක්ට තියනවා කියන්නේ nokia 5230 xpressmusic මොබයිල් එකක්.. ඒත් දැන් සතියක‍ට විතර කලින් ඉදලා එයා online එනකොට mobile Icon එකක් එයිගේ චැට් නම ගාවා තියනව ලු:shocked: (මමත් දැක්කා..) එහෙම එකක් එන්නේ iphone,blackberry or android වගේ මොබයිල් එකකින් ලොග් උනොත් නේද?

    උට සැකයි කෙල්ලට තව කවුරු හරි මොබයිල් එකක් වත් දීලද කියලා.:rofl:.. එකපාරටම සැකයි කියලා අහන්නත් බැහැ නේ.:rolleyes:. ඒකි කියලා තියෙන්නේ එයාගේ nokia මොබයිල් එකෙන් යනවා කියලා.
    nokia එකෙන් fb යන යාළුවන්ට එහෙම mobile icon එකක් දාලා පේනවද? කවුරුත් මේකට උත්තරයක් දන්නේ නැද්ද?:confused:

    ---------------------------------------------------------------------------
    one of my friend's GF have nokia5230 mobile phn. since few weeks we could see when she is online on FB mobile Icon behind her name.
    when people install facebook application on android phone or Iphone or Ipad or maybe blackberry other people will able to see mobile icon. but

    how is it possible on Nokia phone...? my friend, he really messing with this problem?
    :confused:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ubata wena seen ekakda manda...eath phone mark eka phn eken log wenakota thamai watenne nam machan

    meka yaluwata nemai ubata ne? wela thiyenne ...
    uba kilinma dapan mata mage kella gana sakai kiyala ethakota godak help watii :)

    anyway help u from bump.....:)
    mata une naa ban.. mata dan kellek naha. boot .. :(:( eka mama elakiri eki damma. seen eka
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගෙ යාළුවෙක්ගේ GF කෙනෙක්ට තියනවා කියන්නේ nokia 5230 xpressmusic මොබයිල් එකක්.. ඒත් දැන් සතියක‍ට විතර කලින් ඉදලා එයා online එනකොට mobile Icon එකක් එයිගේ චැට් නම ගාවා තියනව ලු:shocked: (මමත් දැක්කා..) එහෙම එකක් එන්නේ iphone,blackberry or android වගේ මොබයිල් එකකින් ලොග් උනොත් නේද?

    උට සැකයි කෙල්ලට තව කවුරු හරි මොබයිල් එකක් වත් දීලද කියලා.:rofl:.. එකපාරටම සැකයි කියලා අහන්නත් බැහැ නේ.:rolleyes:. ඒකි කියලා තියෙන්නේ එයාගේ nokia මොබයිල් එකෙන් යනවා කියලා.
    nokia එකෙන් fb යන යාළුවන්ට එහෙම mobile icon එකක් දාලා පේනවද? කවුරුත් මේකට උත්තරයක් දන්නේ නැද්ද?:confused:

    ---------------------------------------------------------------------------
    one of my friend's GF have nokia5230 mobile phn. since few weeks we could see when she is online on FB mobile Icon behind her name.
    when people install facebook application on android phone or Iphone or Ipad or maybe blackberry other people will able to see mobile icon. but

    how is it possible on Nokia phone...? my friend, he really messing with this problem?
    :confused:

    issellama kiyanna owna Nokia 5230 kiyanne XpressMusic kaandaya yatathe yana Phone ekak nemei kiyala..Nokia 5800XpressMusic model eketa kittuven yanna design karapu version ekak..

    Godak 5800 phone eketa ena apps meke run karanna puluvan..

    mage gaavath thiyenava Nokia 5230 phone ekak...
    mage Phone eken FB log venakotath e phone icon seen eke vatenava machan..phone eke aulak nemei...
    FB mona phone eken log unath e phone eke ena default app eke haraha log unama e options vada karanava..
     
    • Like
    Reactions: ruwanwellarocker

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210

    issellama kiyanna owna Nokia 5230 kiyanne XpressMusic kaandaya yatathe yana Phone ekak nemei kiyala..Nokia 5800XpressMusic model eketa kittuven yanna design karapu version ekak..

    Godak 5800 phone eketa ena apps meke run karanna puluvan..

    mage gaavath thiyenava Nokia 5230 phone ekak...
    mage Phone eken FB log venakotath e phone icon seen eke vatenava machan..phone eke aulak nemei...
    FB mona phone eken log unath e phone eke ena default app eke haraha log unama e options vada karanava..
    machan mama gawa tiyenne Nokia 5530 XpressMusic ekaka ekata komada default app eka da ganne...?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෙල්ලන් විශ්වාස නොකරන්න ..
    උන් වහා දැවෙන සුළුයි..
    ප්‍රවේසමෙන් පරිහරණය කරන්න
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    machan 4n ekan log unama samahara welawata a icon 1 hitinawa,

    :dull::dull:
    thawa fb mobile activate karamat a icon 1t thiyada kohada podak hoyala balapan,mata hariyata mathaka na
    :oo::oo::yes: