mage yaluwekuta podi helpe ekak කෙල්ල ගැන..
මගෙ යාළුවෙක්ගේ GF කෙනෙක්ට තියනවා කියන්නේ nokia 5230 xpressmusic මොබයිල් එකක්.. ඒත් දැන් සතියකට විතර කලින් ඉදලා එයා online එනකොට mobile Icon එකක් එයිගේ චැට් නම ගාවා තියනව ලු
(මමත් දැක්කා..) එහෙම එකක් එන්නේ iphone,blackberry or android වගේ මොබයිල් එකකින් ලොග් උනොත් නේද?
උට සැකයි කෙල්ලට තව කවුරු හරි මොබයිල් එකක් වත් දීලද කියලා.
.. එකපාරටම සැකයි කියලා අහන්නත් බැහැ නේ.
. ඒකි කියලා තියෙන්නේ එයාගේ nokia මොබයිල් එකෙන් යනවා කියලා.
nokia එකෙන් fb යන යාළුවන්ට එහෙම mobile icon එකක් දාලා පේනවද? කවුරුත් මේකට උත්තරයක් දන්නේ නැද්ද?
---------------------------------------------------------------------------
one of my friend's GF have nokia5230 mobile phn. since few weeks we could see when she is online on FB mobile Icon behind her name.
when people install facebook application on android phone or Iphone or Ipad or maybe blackberry other people will able to see mobile icon. but
how is it possible on Nokia phone...? my friend, he really messing with this problem?
මගෙ යාළුවෙක්ගේ GF කෙනෙක්ට තියනවා කියන්නේ nokia 5230 xpressmusic මොබයිල් එකක්.. ඒත් දැන් සතියකට විතර කලින් ඉදලා එයා online එනකොට mobile Icon එකක් එයිගේ චැට් නම ගාවා තියනව ලු
(මමත් දැක්කා..) එහෙම එකක් එන්නේ iphone,blackberry or android වගේ මොබයිල් එකකින් ලොග් උනොත් නේද? උට සැකයි කෙල්ලට තව කවුරු හරි මොබයිල් එකක් වත් දීලද කියලා.
.. එකපාරටම සැකයි කියලා අහන්නත් බැහැ නේ.
. ඒකි කියලා තියෙන්නේ එයාගේ nokia මොබයිල් එකෙන් යනවා කියලා. nokia එකෙන් fb යන යාළුවන්ට එහෙම mobile icon එකක් දාලා පේනවද? කවුරුත් මේකට උත්තරයක් දන්නේ නැද්ද?