magic කරන්න ගිහින් ගත්ත ෆන් එකක් (i missed my school )

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    magic කරන්න ගිහින් ගත්ත ෆන් එකක් (i missed my school )

    ඉතින් කට්ටියටම කොහොමද කාලෙකට පස්සේ එළකිරි එකට අවේ ... ත්රෙඩ් එකක් දාන්න ඕන කියල හිත හිත ඉන්නකොට තමයි facebook එකේ තිබුන පරණ video එකක් දැක්කේ ...... ඉස්ස්කොලේ යන කාලේ යාලුවොත් එක්ක magic කරන්න ගිහින් ගත්ත fun එකක් තමයි මේ ......

    ජොලියට වගේ දැම්මේ (මට ඉස්ස්කොලේ මතක් වුනා )
    :(:(:(:(:(

    Video Click Here:love::love::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ දැන් මැජික් කරන්නෙ නැද්ද පුටේ.. අවුරුද්දකින් විතර දැක්කෙ නෑ මැජික් එකක්..
    මැජික් පැත්තක දාහන්.. එළකිරි එන්නෙත් නෑනෙ වෙනද වගේ..:dull:
     
    • Like
    Reactions: magicwithhasitha

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උඹ දැන් මැජික් කරන්නෙ නැද්ද පුටේ.. අවුරුද්දකින් විතර දැක්කෙ නෑ මැජික් එකක්..
    මැජික් පැත්තක දාහන්.. එළකිරි එන්නෙත් නෑනෙ වෙනද වගේ..:dull:

    ow machn time ekak thibune neha....aye digatama elakiri enna balanawa :D:D:D:D:D:D