Magic bullet ගන්න හෙල්ප්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචංන්ලා මට හෙට මැජික් බුලට් එකක් ගන්න ප්ලේස් එකක් කියහල්ලකො.කොටුව ශුවර් නෑ කඩවල් ඇරලද කියලා.

    ඔන්ලයින් බැලුවා උන්ගෙ අම්මගෙ ගනන් කියන්නෙ.ඩරාස් එකෙ බඩු තියනවා හෙටම ඕනෙ ඒකයි
     
    • Like
    Reactions: The Kingslayer

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    teleseen එකෙන් ඔරිජිනල් එකම ගන්න මම දැන් awrudu 5ක් විතර use කරනවා මේ ලඟදි එක කප් එකක් ලීක් වෙන්න ගත්තා juice හදන්න යද්දී,වෙන කිසිම අව්ලක් ආවේ නෑ,අහ් අය උම්බලකඩ අඹරන්න එපා තල ඇඩ් වෙනවා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නෑ බං පොඩි එකාට කෑම අබරන්න බං.එකත් මේ රෑ කිව්වෙ.දවල් කිව්වනම් හොයන් එනවා කොහෙන් හරි උට්ට


    Screenshot_20210424-232827_Chrome.jpg
     

    HmNRazor

    Well-known member
  • ගන්නේ කොහෙන් ද කියලා නම් දන්නේ නෑ

    මේ වගේ බ්ලෙන්ඩර් තඩි කප් එක එන එක තියනවා ඒක නම් ලංකාවේ අැති ඒක හොයලා බලලා ගනින්. හදිස්සියට පොල් කිරි ටිකක් හරි බ්ලෙන්ඩර් කර ගත හැකි. ඒකට තල 3ක් එනවා (බ්ලෙන්ඩර් තල 1 ග්‍රයින්ඩර් තල 1) ඉස්සර ටෙලිසීන් එකේ මේකම දුන්නා කාලයක්, ඒ කාලේ මම ගත්ත එක තියනවා දැනට අවුරුදු 7ක් වගේ ඒක තාම වැඩ.


    a37dae003a9eb5e731e85b9df25cea3c.jpg
    👈තඩි කප් එක මේ කොනේ තියෙන්නෙ


    මේ තියෙන්නේ ජූසරේ එක්ක එන බුලට් එක. ඒක නම් අලුත් සීන් එකක් තියෙන්නෙ (අවුරුදු 3කට වගේ කලින් ඒක මාකට් කලේ) ඒකට තල දෙකක් එනවා. ජූසරේට වෙනම තලයක් එක්ක.



    BUllet.jpg
    21-Piece-Magic-Bullet-Blender-–-01045.jpg
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    BUMPER

    me puthe ganna kalin paressmen hode mama adurana godak ewun arn tbba oka masen deken kadila athata enwalu

    eka nisa poddak balala ganin
    Magic bullet eken anik blender wage eka digata abarenna damma thamai kadenawa kiyanne.

    tika tika athin thadha kara karalu operate karanna one. eka digata thappara 20ta wada danna epalu.

    apita kiwwe ape gedara eka repair karanna giyama.

    pol mirikanna nemelu juice hadannalu eka thiyenne.
     
    • Like
    Reactions: hodakolla

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    We have a Magic Bullet, purchased from Singapore. It was on a special that day. Also we had a Phillips Centrifugal juice Extractor. I hardly see the magic bullet in the Kitchen. The juice extractor is used.
    The juice from the extractor is tasty, though a lot of the fruit or the vegies go waste as pulp. The Bullet grinds everything and the end product is a bit bitter.

    the mostly used item is a Braun "Stick Blender". My son often uses it, place everything (cut fruit etc) in a tall plastic container, add milk or ice-cream and blend it in a minute. Stick Blender is easy to keep (small footprint), easy to wash and does the job.
    For your purpose ideal.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Magic bullet eken anik blender wage eka digata abarenna damma thamai kadenawa kiyanne.

    tika tika athin thadha kara karalu operate karanna one. eka digata thappara 20ta wada danna epalu.

    apita kiwwe ape gedara eka repair karanna giyama.

    pol mirikanna nemelu juice hadannalu eka thiyenne

    ekanam kohomada kiyala danne na bn mama kwe yaluwo kypu eka
     
    • Like
    Reactions: kinkon

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අබාන්ස් එකෙන් එකක් ගත්තා .තන්ඩර් බුලට් කියල 6690යි.අව් රුද්දක වොරන්ටි හම්බුනා.
     
    Last edited: