මේ ගම් එක කොහෙද ගන්න තියෙන්නෙ? පොඩි එක කීයද?
SpinXO Well-known member Jul 6, 2015 3,973 4,654 113 Loading... Sep 19, 2022 #1 මේ ගම් එක කොහෙද ගන්න තියෙන්නෙ? පොඩි එක කීයද? Reactions: RottenCOLT
Heshan Daminda Well-known member Mar 13, 2009 45,503 1 99,648 113 33 Kalutara Sep 19, 2022 #2 ඕකම ඕනද? fevicol එකේ එකක් මම නම් ගත්තේ. Reactions: SpinXO
SpinXO Well-known member Jul 6, 2015 3,973 4,654 113 Loading... Sep 19, 2022 #3 Heshan Daminda said: ඕකම ඕනද? fevicol එකේ එකක් මම නම් ගත්තේ. Click to expand... මේකම ඕනි. සුපිරි ගම් එකක් මේක. අහල පහළ වටේම බැලුවා. හොයාගන්න නැහැ. Reactions: Heshan Daminda
Heshan Daminda said: ඕකම ඕනද? fevicol එකේ එකක් මම නම් ගත්තේ. Click to expand... මේකම ඕනි. සුපිරි ගම් එකක් මේක. අහල පහළ වටේම බැලුවා. හොයාගන්න නැහැ.
Heshan Daminda Well-known member Mar 13, 2009 45,503 1 99,648 113 33 Kalutara Sep 19, 2022 #4 SpinXO said: මේකම ඕනි. සුපිරි ගම් එකක් මේක. අහල පහළ වටේම බැලුවා. හොයාගන්න නැහැ. Click to expand... මොකක්ද අලවන්නේ? fevicol එකෙන් නම් ලස්සනට ඇලවුනා යකඩ.
SpinXO said: මේකම ඕනි. සුපිරි ගම් එකක් මේක. අහල පහළ වටේම බැලුවා. හොයාගන්න නැහැ. Click to expand... මොකක්ද අලවන්නේ? fevicol එකෙන් නම් ලස්සනට ඇලවුනා යකඩ.
SpinXO Well-known member Jul 6, 2015 3,973 4,654 113 Loading... Sep 20, 2022 #5 Heshan Daminda said: මොකක්ද අලවන්නේ? fevicol එකෙන් නම් ලස්සනට ඇලවුනා යකඩ. Click to expand... ප්ලාස්ටික් ටිකක් තියෙනවා. තව රබර් එකක් තියෙනවා අලවන්න. මේක තමයි හොඳයි කියන්නෙ. කාලයක් අල්ලලා හිටිනවා. Reactions: Heshan Daminda
Heshan Daminda said: මොකක්ද අලවන්නේ? fevicol එකෙන් නම් ලස්සනට ඇලවුනා යකඩ. Click to expand... ප්ලාස්ටික් ටිකක් තියෙනවා. තව රබර් එකක් තියෙනවා අලවන්න. මේක තමයි හොඳයි කියන්නෙ. කාලයක් අල්ලලා හිටිනවා.
Heshan Daminda Well-known member Mar 13, 2009 45,503 1 99,648 113 33 Kalutara Sep 20, 2022 #6 SpinXO said: ප්ලාස්ටික් ටිකක් තියෙනවා. තව රබර් එකක් තියෙනවා අලවන්න. මේක තමයි හොඳයි කියන්නෙ. කාලයක් අල්ලලා හිටිනවා. Click to expand... තව හොඳ එකක් තියෙනවා menna meka Reactions: SpinXO
SpinXO said: ප්ලාස්ටික් ටිකක් තියෙනවා. තව රබර් එකක් තියෙනවා අලවන්න. මේක තමයි හොඳයි කියන්නෙ. කාලයක් අල්ලලා හිටිනවා. Click to expand... තව හොඳ එකක් තියෙනවා menna meka
SpinXO Well-known member Jul 6, 2015 3,973 4,654 113 Loading... Sep 20, 2022 #7 Heshan Daminda said: තව හොඳ එකක් තියෙනවා menna meka Click to expand... මේකත් සුපිරියි Reactions: Heshan Daminda
BRAGA Well-known member Jul 30, 2012 1,348 204 63 සමාන්තර ලෝකෙක Sep 20, 2022 #8 හාඩ්වෙයා වල බලන්න, නැත්තන් spare parts කඩවල තියෙනව..