Magula habak ban

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    kellai kellage family ekai hithan hitiye mama bank assistant kenek kiyala. mama kiyala thibbe mama bankuwe work karanne kiyala. but mama office assistant :yes:
    ඉතිං ලබ්බෝ නැට්ටේ ඉදන් ගොම ගාගන්න කලින් අඩුම තරමින් කෙල්ලටවත් ඇත්ත විස්තරේ පැහැදිලිව කියල තියන්න තිබුනනේ... උබ හොදටම දැනගෙන හිටිය නම් උන් හිතන් ඉන්නේ වැරදියට කියල අඩුම තරමින් කෙල්ලට හරි ඇත්ත කියල තියන්න තිබුනා. එහෙම වුනා නම් ඕක ඔය තරම් දුර දිග යන්නේ නෑ....
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම ඊයේ ගියා බන් කෙල්ලගේ ගෙදර අම්මටත් බොරු කියල. කෝල් එකක් දීල ගියේ කෙල්ලගේ තාත්තට. ඕන දෙයක් වෙයන් කියල හිත හදන් ගියේ පෙනඩෝල් දෙකකුත් බීල. තාම සනීපත් නෑ හරියට.

    එදා හිටිය කෙල්ලගේ දෙමව්පියන් දෙන්නයි, අයියයි, අක්කයි නමුත් කෙල්ල හිටියේ නෑ. :no::dull: මම හිතන්නේ මග ඇරල හරි ගෙදරින් කොහේට හරි යවල.

    මම ගිහින් කෙලින් කතා කරා. ඒ මිනිස්සුත් මගේ ඇගට කඩන් පැන්නේ නෑ හොදට කතා කරා. තාත්ත උනත් පුතා කියල කතා කරේ. :D

    එයාල කිව්වේ දෙපැත්තෙන්ම වැරදි තේරුම්ගැනීමක් වෙලා තියෙනව. එයාල කැමති නෑ මේ තියෙන තත්වෙ හැටියට මේ මගුල කෙරෙනවට කියල කිව්ව. අයියන්ඩිත් හොදින් කතා කරා. අක්කයි, අම්මයි කිව්ව මට එයාලගේ දුවට වඩා හොද කෙනෙක් ලැබේවි කියල. බ්ලාහ්, බ්ලාහ්.... :rolleyes:

    මමත් පින්සේන්ඩු වෙන්නගියේ නෑ. කියන දේවල් අහන් ඉදල හරියටම පැහැදිලි උත්තරයක් අරගත්ත. ඒ මේක වෙන්නෑ කියන දේ. :dull::frown:

    එහෙනම් තවත් මේ ගැන කතා කරන එක තේරුමක් නෑනේ කියල මම යන්න හැදුව. එයාල හෙන ගේමක් දුන්න දවල් කෑමට තියා ගන්න. මොන කෑමද බන්. මට එපාවෙලා හිටියේ. මම කමක් නෑ කියල බලෙන්ම වගේ. එන්න ආව.

    දැන් තියෙන අව්ල අම්මට මොකද කියන්නේ කියන එක. මගුල හබක් කිව්වොත් ඊටපස්සේ අහන ප්‍ර‍ශ්න කෝටියකට උත්තර දෙන්න වෙනව. :dull:

    අවුලක් නෑ බන් උන දේ උනා මම හිත හදාගන්නව. ජීවිතේ හැටි ඔහොම තමයි. :yes:

    :yes::yes::cool::cool::)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    thanks macho, I really appriciate ur words machn, I really do. :) ya but its so hard to get rid of all the good memories that I spent with her. still Im healing macho. I know its not gonna be easy. coz, internally Im so fucking weak person. I know about that. :(

    one thing that I know is, I truly luved her.:yes::yes::yes: but now I know luv is just a thing that no value without money, status...etc. and I accepted that harsh truth. :dull:

    So tell me again, what position do you have in the bank? :nerd:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අල්ලලා දාපන් බන්. උබ බොරුවට උන් ගාව දනින් වැටෙන්න යන්න එපා.. උබේ තත්වේ තියාන හිටපන්. මොකද උබ වැරදි කරලයැ...
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    athiyanthama eken nidahas wunaa ubata jobak nathi wunahama kella yayi gamee onna ohee oka nathi wuna ekamai hoda ei ban boru kiyala magul karanne aththama kiyapan mokada boaru kiwwahama nondi

    mama dawasak kella apple gediyak dunna mata kanna bari nisaa apple mama kanne naha kiwwa dan wife hamotama kiyanne meyaaa apple kanne naha neh , mage best friend la as loku karala balanawa , matath nikan hota arakku bonawa wage apple kanna wenne horen ei boru mattu wenawa neh eka nisa api boruwak karahama eka wahanna jiwitha kaleema boru karanna wena , uba ilaaga ekata aththa kiyanna

    Man adurana ekekutath oomama wela utanam Ice cream :D