fonseka interview eken rata pawadenna karapu kathawa mokakda? kiyala thiyenne udee kale wechcha onna deyak gana onna usawiyaka katauthara badinawa kiyala nedha? nathuwa wena mukuth kiyala na ne!
windows 8 gei eyage kade yana katiyai boruwata rata ginithiyanna enawa methana! api ogollane wada hodata dannawa! owa hodata api dakala thiyannawa! api buruwo nemei ! katai p*kai wahagena yanna thawath apita wada denne nathuwa!
rate minissunta kanawath salli na dan kana wela thiyenne wahana thamai!
mona hodak karath wadak naha fonnaseka pawa dennek
මචන්, හමුදාව යුද අපරාද කලානම් වගකියන්න ඕනැ සේනාදිනායකය.
එහෙම එකක් කලේ නැතිනම් ඇයි ඔහු මුහුන නොදෙන්නෙ.හමුදාවෙ ජයග්රහන තනිකරම ඔහු භුක්ති විදිනව වගේම හමුදාවෙන් වරදක් උනානම් එහි වගකීමද ඔහු ගතයුතුයි හේතුව මහින්ද සහ ගෝටා කියන විදියට යුද සැලසුම් සහ අන දීම් කලේ සේනාදි නායකය නිසා.
http://www.youtube.com/user/adaderana#p/u/8/HA3KCA1BCGU
menna dagalana kattiyama balaganna uda aparada unada nadha kiyana eka!
thopi wage kala kanni we... ge puthala inna kal lankawata hari yaida yakoo

රට බේරල දුන්නෙ උන්නැහේ විතර ද? රට බේරල දෙන්න සටන් කරපු ශවේන්දු සිල්වව පාවලා දෙන එක හරිද?SF Rata Berala dunna ekata mekada kalaguna salakeema?
රට බේරල දුන්නෙ උන්නැහේ විතර ද? රට බේරල දෙන්න සටන් කරපු ශවේන්දු සිල්වව පාවලා දෙන එක හරිද?

එතකොට ඒ (වුණයි කියන) අපරධ වලට SF උන්නැහේගේ වගකීමක් නැත්ද? යුද්ධ කරල දිනුවෙ උන්නැහේ කියලනේ උන්නැහේ කියන්නේ?මචන් උබට මේ රජපක්සලා ගැන උනක් ඇති.
මානුසික මෙහෙයුම් කාලෙ ගෝටා විතරක් නෙවෙයි මහින්දත් ෆොන්සේකගෙ බොස් තමයි.හැබැයි යුද්දෙ කලේ මහින්දයි ගෝටයි විතරක් නම් ජෙනරල් කියන යුද අපරාද වලටත් වගකිය යුතුයි.උබල කියන විදියට මහින්දල ගොටල 100% ක් නිවැරදි සහ නිර්දොශියි. මොකද උන්ට එරෙහිව චොද්නා කරන්න කටවත් ඉඩක් නැති නිසා එහෙම චෝදනා කරන අයට අත්වෙන ඉරනම අපි දැක්කනෙ .මාද්‍ය් කාරයින්ටයි, මාද්‍ය් ආයත්නවලටයි කරපු දේ.මහ උන් නිවැරදිනම් බය නැතිව මුහුන දෙන්න බය ඇයි?උබල වගේ ගැත්තො නොපිලි ගත්තට මහින්දලත් පිලිගන්නව දන්නව උන් කරපු අපරාද මොනවද කියල.
ඕක අර ජෙප්පන්ගේ හිනා යන ගොන් කතාවක්. ඔච්චර ලොකුවට කෑ ගැහුවට ඒ චෝදනාව ඡන්ද පෙත්සමට දැම්මේ නැත්තේ ඇයි? ඔප්පු කරන්න තියා එහෙම චෝදනාවක් ගැන කියන එකත් ඉළ ඇදෙන හිනා යන බූරු කතාවක් නිසා. කොම්පියුටර් ජිල්මාට් දැම්ම නම් කෝ අර ඡන්ද පොළ නියෝජිතයන්ට අත්සන් කර දීපු ප්‍රතිඵල ලේඛණ ටික? ඒකෙ තියෙන්නෙ කොම්පියුටරේට දාන කලින් ප්රතිඵලනෙ. එහෙම එකක් ගේන්නෙත් නෑ. මොකද කියන්නේ කෙබ්බ කියල දන්න නිසා.උබ ඔය කියන 40%හා 60% කොහොමද උනේ කියන එකත් උබ දන්නව .මැ.කො.තුමා ගෙ කතාව සහ ඔහුගෙ නිහඩ වීම පිලිබදව අපටනම් තේරුම් ගතහැකියි..
fonseka interview eken rata pawadenna karapu kathawa mokakda? kiyala thiyenne udee kale wechcha onna deyak gana onna usawiyaka katauthara badinawa kiyala nedha? nathuwa wena mukuth kiyala na ne!
windows 8 gei eyage kade yana katiyai boruwata rata ginithiyanna enawa methana! api ogollane wada hodata dannawa! owa hodata api dakala thiyannawa! api buruwo nemei ! katai p*kai wahagena yanna thawath apita wada denne nathuwa!
rate minissunta kanawath salli na dan kana wela thiyenne wahana thamai!



දැන් ෆොන්සේකා උන්නැහේ එතකොට මේ වැරදි වලට සම්බන්ධ නැත්ද?un waradi karapu hindane ochchara baye dangalala gangalala fonsekawa desha drohiyek karanna yanne....![]()
මෙකෙන් පැහැදළි වෙන්නෙ වෙන කිසිම දෙයක් නෙමේ. ඔහු මොනතරම් පහත් තත්වයකට වැටිලද කියල
ඕක අර ජෙප්පන්ගේ හිනා යන ගොන් කතාවක්. ඔච්චර ලොකුවට කෑ ගැහුවට ඒ චෝදනාව ඡන්ද පෙත්සමට දැම්මේ නැත්තේ ඇයි? ඔප්පු කරන්න තියා එහෙම චෝදනාවක් ගැන කියන එකත් ඉළ ඇදෙන හිනා යන බූරු කතාවක් නිසා. කොම්පියුටර් ජිල්මාට් දැම්ම නම් කෝ අර ඡන්ද පොළ නියෝජිතයන්ට අත්සන් කර දීපු ප්‍රතිඵල ලේඛණ ටික? ඒකෙ තියෙන්නෙ කොම්පියුටරේට දාන කලින් ප්රතිඵලනෙ. එහෙම එකක් ගේන්නෙත් නෑ. මොකද කියන්නේ කෙබ්බ කියල දන්න නිසා.




දැන් ෆොන්සේකා උන්නැහේ එතකොට මේ වැරදි වලට සම්බන්ධ නැත්ද?

sambanda nam adikaraneta yanna baya wenne na ne kolllo![]()
pahath thaweta watilla inne hire inna fonsekada nathnam ohuwa hiree damma minissuda kiyala poddak kalpana karala balapan ! mee video ekan pahadili wenawa uda aparadayak army eken sida unne naha kiyala ! ithin thawa mona kathada
ඒක නෙමේ හේතුව. ජනරාල් දන්නව තමන් කාව පාවල දුන්නත් ගොඨාවත් අනික් හමුදා නිලධාරින්වත් තමාව පාවල දෙන්න තරම් පහත් නෑ කියල.
ඇත්තටම යුද අපරාධයක් වුණානම් ඔහු කළ යුතුව තිබුණෙ ජාත්‍යන්තරයට කෑ ගහමින් අපිව අමාරුවෙ දාන්න ඉන්න කාලකණ්නින්ට ඉන්ධන සැපයීම නෙවේ.
තව පැහැදිළි වෙන දෙයක් තමා මේ යුද අපරාධ චෝදනව වෙන එකක් නෙමේ ගොඨත් එක්ක තියන පුද්ගලික කෝන්තරයක් පිරිමහගැනීමක් කියල.