Maha Pawadima 2

appuwa

Member
Jun 5, 2007
47
1
0
fonseka interview eken rata pawadenna karapu kathawa mokakda? kiyala thiyenne udee kale wechcha onna deyak gana onna usawiyaka katauthara badinawa kiyala nedha? nathuwa wena mukuth kiyala na ne!

windows 8 gei eyage kade yana katiyai boruwata rata ginithiyanna enawa methana! api ogollane wada hodata dannawa! owa hodata api dakala thiyannawa! api buruwo nemei ! katai p*kai wahagena yanna thawath apita wada denne nathuwa!

rate minissunta kanawath salli na dan kana wela thiyenne wahana thamai!

Sahathika atha machan
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
මචන්, හමුදාව යුද අපරාද කලානම් වගකියන්න ඕනැ සේනාදිනායකය.
එහෙම එකක් කලේ නැතිනම් ඇයි ඔහු මුහුන නොදෙන්නෙ.හමුදාවෙ ජයග්‍රහන තනිකරම ඔහු භුක්ති විදිනව වගේම හමුදාවෙන් වරදක් උනානම් එහි වගකීමද ඔහු ගතයුතුයි හේතුව මහින්ද සහ ගෝටා කියන විදියට යුද සැලසුම් සහ අන දීම් කලේ සේනාදි නායකය නිසා.

මුහුණ දෙන්න යුද අධිකරණයක් පැවැත්වෙන්න එපැයි. එහෙම පැවැත්වුණා නම් සේනාධිනායකයා විදියට මහින්දට බලපෑම එනව වැඩි තමා. ඒත් මෙ‍තන වෙලා තියෙන්නෙ ජනරාල් චෝදනා කරන්නෙ තමන්ගෙ අනුදැනුමෙන් තොරව ශවෙන්ද්‍ර ගෝඨාගෙ අණක් ක්‍රියාත්මක කළා කියලයි. එතනදි චෝදනාව එන්නෙ සමස්ත හමුදාවට නෙමේ පුද්ගලිකව ගොඨාභයට සහ ශවේන්ද්‍රට. මේ ප්‍රකාශයේ බරපතලකම අශික්කිත කම තියෙන්නෙ එතනයි. තමා බේරිලා අනිත් අයව ගාවන එක. චොදනාවක් තිබුණනම් ඒක සමස්ත හමුදාව වෙනුවෙන් තමන් බාරගන්න බව එතුමාට කියන්න තිබුණා. නමුත් ඔහු කියන්නෙ නෑ එහෙම දෙයක්.
 
windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
රට බේරල දුන්නෙ උන්නැහේ විතර ද? රට බේරල දෙන්න සටන් කරපු ශවේන්දු සිල්වව පාවලා දෙන එක හරිද?

:yes:

okkama pawala dila fonseka lakunu daganna baluwe
 
Wal Bada

Well-known member
  • මචන් උබට මේ රජපක්සලා ගැන උනක් ඇති.
    මානුසික මෙහෙයුම් කාලෙ ගෝටා විතරක් නෙවෙයි මහින්දත් ෆොන්සේකගෙ බොස් තමයි.හැබැයි යුද්දෙ කලේ මහින්දයි ගෝටයි විතරක් නම් ජෙනරල් කියන යුද අපරාද වලටත් වගකිය යුතුයි.උබල කියන විදියට මහින්දල ගොටල 100% ක් නිවැරදි සහ නිර්දොශියි. මොකද උන්ට එරෙහිව චොද්නා කරන්න කටවත් ඉඩක් නැති නිසා එහෙම චෝදනා කරන අයට අත්වෙන ඉරනම අපි දැක්කනෙ .මාද්‍ය් කාරයින්ටයි, මාද්‍ය් ආයත්නවලටයි කරපු දේ.මහ උන් නිවැරදිනම් බය නැතිව මුහුන දෙන්න බය ඇයි?උබල වගේ ගැත්තො නොපිලි ගත්තට මහින්දලත් පිලිගන්නව දන්නව උන් කරපු අපරාද මොනවද කියල.
    එතකොට ඒ (වුණයි කියන) අපරධ වලට SF උන්නැහේගේ වගකීමක් නැත්ද? යුද්ධ කරල දිනුවෙ උන්නැහේ කියලනේ උන්නැහේ කියන්නේ?
     
    Wal Bada

    Well-known member
  • උබ ඔය කියන 40%හා 60% කොහොමද උනේ කියන එකත් උබ දන්නව .මැ.කො.තුමා ගෙ කතාව සහ ඔහුගෙ නිහඩ වීම පිලිබදව අපටනම් තේරුම් ගතහැකියි..
    ඕක අර ජෙප්පන්ගේ හිනා යන ගොන් කතාවක්. ඔච්චර ලොකුවට කෑ ගැහුවට ඒ චෝදනාව ඡන්ද පෙත්සමට දැම්මේ නැත්තේ ඇයි? ඔප්පු කරන්න තියා එහෙම චෝදනාවක් ගැන කියන එකත් ඉළ ඇදෙන හිනා යන බූරු කතාවක් නිසා. කොම්පියුටර් ජිල්මාට් දැම්ම නම් කෝ අර ඡන්ද පොළ නියෝජිතයන්ට අත්සන් කර දීපු ප්‍රතිඵල ලේඛණ ටික? ඒකෙ තියෙන්නෙ කොම්පියුටරේට දාන කලින් ප්‍රතිඵලනෙ. එහෙම එකක් ගේන්නෙත් නෑ. මොකද කියන්නේ කෙබ්බ කියල දන්න නිසා.
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    38
    Katunayake
    fonseka interview eken rata pawadenna karapu kathawa mokakda? kiyala thiyenne udee kale wechcha onna deyak gana onna usawiyaka katauthara badinawa kiyala nedha? nathuwa wena mukuth kiyala na ne!

    windows 8 gei eyage kade yana katiyai boruwata rata ginithiyanna enawa methana! api ogollane wada hodata dannawa! owa hodata api dakala thiyannawa! api buruwo nemei ! katai p*kai wahagena yanna thawath apita wada denne nathuwa!

    rate minissunta kanawath salli na dan kana wela thiyenne wahana thamai!

    un waradi karapu hindane ochchara baye dangalala gangalala fonsekawa desha drohiyek karanna yanne....:P:P:P
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0

    මෙකෙන් පැහැදළි වෙන්නෙ වෙන කිසිම දෙයක් නෙමේ. ඔහු මොනතරම් පහත් තත්වයකට වැටිලද කියල

    pahath thaweta watilla inne hire inna fonsekada nathnam ohuwa hiree damma minissuda kiyala poddak kalpana karala balapan ! mee video ekan pahadili wenawa uda aparadayak army eken sida unne naha kiyala ! ithin thawa mona kathada
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    ඕක අර ජෙප්පන්ගේ හිනා යන ගොන් කතාවක්. ඔච්චර ලොකුවට කෑ ගැහුවට ඒ චෝදනාව ඡන්ද පෙත්සමට දැම්මේ නැත්තේ ඇයි? ඔප්පු කරන්න තියා එහෙම චෝදනාවක් ගැන කියන එකත් ඉළ ඇදෙන හිනා යන බූරු කතාවක් නිසා. කොම්පියුටර් ජිල්මාට් දැම්ම නම් කෝ අර ඡන්ද පොළ නියෝජිතයන්ට අත්සන් කර දීපු ප්‍රතිඵල ලේඛණ ටික? ඒකෙ තියෙන්නෙ කොම්පියුටරේට දාන කලින් ප්‍රතිඵලනෙ. එහෙම එකක් ගේන්නෙත් නෑ. මොකද කියන්නේ කෙබ්බ කියල දන්න නිසා.

    machan oyata kiyanne prasidda rahas kiyala ! :lol::lol::lol::lol:
    katata horen beth bonna hadanna epa !poddak hithala balapan 60% chanda enne kohomada kiyala ! machan dan lankawa zimbabwe wela thiyenne ! mahinda thamai asia wala mugabe ! the next idiamin ! ayu bo wewa !
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    sambanda nam adikaraneta yanna baya wenne na ne kolllo:yes:

    ඒක නෙමේ හේතුව. ජනරාල් දන්නව තමන් කාව පාවල දුන්නත් ගොඨාවත් අනික් හමුදා නිලධාරින්වත් තමාව පාවල දෙන්න තරම් පහත් නෑ කියල.
    ඇත්තටම යුද අපරාධයක් වුණානම් ඔහු කළ යුතුව තිබුණෙ ජාත්‍යන්තරයට කෑ ගහමින් අපිව අමාරුවෙ දාන්න ඉන්න කාලකණ්නින්ට ඉන්ධන සැපයීම නෙවේ.
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    pahath thaweta watilla inne hire inna fonsekada nathnam ohuwa hiree damma minissuda kiyala poddak kalpana karala balapan ! mee video ekan pahadili wenawa uda aparadayak army eken sida unne naha kiyala ! ithin thawa mona kathada

    තව පැහැදිළි වෙන දෙයක් තමා මේ යුද අපරාධ චෝදනව වෙන එකක් නෙමේ ගොඨත් එක්ක තියන පුද්ගලික කෝන්තරයක් පිරිමහගැනීමක් කියල.
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0

    ඒක නෙමේ හේතුව. ජනරාල් දන්නව තමන් කාව පාවල දුන්නත් ගොඨාවත් අනික් හමුදා නිලධාරින්වත් තමාව පාවල දෙන්න තරම් පහත් නෑ කියල.
    ඇත්තටම යුද අපරාධයක් වුණානම් ඔහු කළ යුතුව තිබුණෙ ජාත්‍යන්තරයට කෑ ගහමින් අපිව අමාරුවෙ දාන්න ඉන්න කාලකණ්නින්ට ඉන්ධන සැපයීම නෙවේ.

    ithin machan rate democracy ekak nathnam wena monawa karanada? machan uwa doruwata hirakarala innakota wena kata kiyannada? anith eka ai machan gota uwa ellanawa kiwwe ? eka awegii nemeida? eka pwudgalika tharahata kiyapu kathawak nemeida? ai ewata umbala katawahagena inne ?
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0

    තව පැහැදිළි වෙන දෙයක් තමා මේ යුද අපරාධ චෝදනව වෙන එකක් නෙමේ ගොඨත් එක්ක තියන පුද්ගලික කෝන්තරයක් පිරිමහගැනීමක් කියල.

    ethakota gota fonsekawa ellanawai kiwwe පුද්ගලික කෝන්තරයක් hinda nemeida ?machan oya as deka wahagena inna boo kola deka galawala lankawata wela thiyana winahiya balapan!