රාජගිරියේ අරියඤාණ ස්වාමින්වහන්සේ විසින් Sirasa Fm පන්සිල් මළුව වැඩසටහනට දැනට කර ඇති සියලුම දෙශනා ටික මේ rar එකේ තියනවා 3gp හැටියට,sounds හොඳයි,මෙම දෙශනා යුටියුබ් අඩවියට උඩුගත කල Chanaka Tharanga Liyanage මහතාට විශේෂ ස්තුතිය හිමි විය යුතුයි.ඔක්කොම ටික එක තැනකට අඩු size එකකින් උඩුගත කලේ එක කාටත් පහසු වෙයි කියලා හිතලා,මම හිතනවා මේ දෙශනා වලින් අපේ ජිවිතයට සැහෙන වටිනා දෙවල් ගන්න තියනවා කියලා,කැමති අය බාගත කරගන නිවාඩු පාඩුවේ සවන් දෙන්න,ජිවිතයට යම් ආලෝකයක් ලැබෙයි,තෙරුවන් සරණයි !!!
http://www.mediafire.com/file/dvdbrpwhjk44alp/Maha_Rahathun_Wadi_Maga_Osse.rar/file
me hamuduruwange deshna anthargathaya saha deshana wilasaya anik hamuduruwarunta wada wenas,mun wahansege deshana walin sahena deyak jiwitha walata ganna thiyanawa