මචන්ලා අපේ ගෙවල් ඒරියා එකේ පොඩි කෙල්ලෙක් ගෙට උනත් බෑන්ඩ් එකක් ගෙන්නලා ගස්සනවා. අඩුම ගානේ ලොකු බෆල්ස් දාලා හයියෙන් සින්දු දානවා. වෙඩ්ඩින් එකක් ගෑන කියන්න දෙයක් නෑ නේ. මට මේක මහ වදයක් බන්, මම කල්පනා කරා මගේ කාමරය සවුන්ඩ් පුරෑෆ් කර ගන්න.
ඒත් මම මේ සීන් එක කරගන්න දන්නේ නෑ. දන්න කවුරු හරි ඉන්නවනම් උදව් කරන්න. මම ගාව එච්චර සල්ලිත් නෑ. අඩුම ගානකින් කරගන්න විදියක් කියන්න.
දන්නෙ නෑති අය බම්ප් එකක් වත් දීලා යන්න අමතක කරන්න එපා
තෑන්ක්ස්
ඒත් මම මේ සීන් එක කරගන්න දන්නේ නෑ. දන්න කවුරු හරි ඉන්නවනම් උදව් කරන්න. මම ගාව එච්චර සල්ලිත් නෑ. අඩුම ගානකින් කරගන්න විදියක් කියන්න.
දන්නෙ නෑති අය බම්ප් එකක් වත් දීලා යන්න අමතක කරන්න එපා
තෑන්ක්ස්
Last edited:
macha oka private ceremony ekak widihata neweida samaranne ubalaga paththe ewun?
ane manda 