කාගාව හරි කිරිබත්ගොඩ හාමුදුරුවෝ දේශණාකරන යසෝදරාවත කවි mp3 එක තියනවද ?
තියනවනම් මට ලින්ක් එකක් එවනවද ?
තෙරුවන් සරණයි !
තියනවනම් මට ලින්ක් එකක් එවනවද ?
තෙරුවන් සරණයි !
මගේ ගාව තිබ්බා වගේ මතකයි හොයන්න ඕනේ. ටිකක් කල් නිසා කොහෙ දාලද දන් නෑ. Site එකේ නම් නැතිව ඇති. ඒක CD වලට විතරයි ගහන්නේ


