MAHANUWARATA ADARAYA THAHANAM!!!

kandybo

Member
Oct 30, 2007
175
0
0
italy
nueara-vawa-ok-publish.jpg



මහනුවර නගරයේ දැකුම් නලු බවේ ප්*රධාන සංකේතය දළද ාමාලිගාව සහ ඒ හා බැදි නුවර වැව ය. නුවර වැව ප්*රමාණයෙන් කුඩා වුවත් එය නගරයට එක් කරන්නේ පිරිපුන් චමත්කාරයක්. පසුගිය දා මෙම වැව ඉස්මත්තේ තනා ඇති බංකුවලට කලුතෙල් දමා ඇතැම් බංකු කිසියම් පිරිසක් විවිසින් පෙරලා දමා ඇත. ප්*රදේශ වාසීන් පවසන්නේ තරුණ තරුණියන් මෙම බංකුමත අනාචාරයේ හැසිරෙන බවය. එය වලකාලීම සඳහා මෙය කල බවත් ය. මෙම වැව අසලින් නිරන්තරවම ගමන් ගන්නා ආචාර්*යවරයෙකුගෙන අප විමසු වි ඔහු කියා සිටියේ කෙල්ලෙක් කොල්ලෙක් බංකුවක් උඩ වාඩී වී සිටියහොත් අපේ ඇතැම් වනචර මිනිසුන් හිතන්නේ ආදරය, ප්*රේමය කියන්නේ වනචර දෙයක් කියලා. ඔතන එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ. ආදරය, ප්*රේමය වනචරය ප්*රචණ්ඩය කියලා උගන්වන ඉගෙන ගන්නා රටක මෙහෙම වෙනවා. තත්පරයක්, තත්පරයක් ගානේ මිනිසුස් අමු අමුවේ මරා දමන රටක මරන්න එපා කියලා, ඔය බංකු පෙරලන කලුතෙල් ගාන ඊනියා සදාචාර වාදීන් පොස්ටරයක්වත් ගහන්නේ නෑ. මේක තමයි ලෝකෙන් උතුම් රට. ඔහු කීමේ මහත් වේදනාවෙන්.
 

kandybo

Member
Oct 30, 2007
175
0
0
italy
WENA WADA KARANNA NATHI KAMATA HAMADAAMA WAR VEDIO BALA BALA ATHAL GATTHA ANTHAWADI NARI ISSARAHATA WAR 1 IWARA WUNAMA MONA DE KARAIDA DANNA