Maharagama,Boralesgamuwa area eke Dinner ekata rice and curry ganna puluwan hoda food shops monawada? Gedara wage kama rasata thiyena place ekak num maru.





boralasgamuwa junction pass krala maharagama peththata eddi "dakuna perata" ki pot1k thi.. eka gooooooooood



ඇල්හේන පාරේ මාතර බත් කඩේ පට්ට අහ්
බස් ස්ටැන්ඩ් එක අනික් පැත්තේ නෙළුම් කොලේ ස්පොට් එකත් පට්ට
පුළුසු එකත් අවුලක්ම නෑ ඕන්


බොරලැස්ගමුවේ වැව ඉස්සරහ නෙලුම් කොලේ try කරල බලපං
try karanna deyak na, ethana thama thana

Kela inuwa![]()
ounge ekata yanna epa bann haddama chater .. mata chaterma seen ekak una yannam epaa![]()