මගේ tab 4 එක micro usb port එක replace කරගන්න තැනක් කියපල්ලකො.තියන එක අවුල් බන්
.මහරගම අවට නම් ගොඩාක් හොදයි.අඩුවට quality එකට කරන තැනක් වෙන්න ඕනි 
.මහරගම අවට නම් ගොඩාක් හොදයි.අඩුවට quality එකට කරන තැනක් වෙන්න ඕනි 
.මහරගම අවට නම් ගොඩාක් හොදයි.අඩුවට quality එකට කරන තැනක් වෙන්න ඕනි 
මල් බෙරියා ගෙන් අහලා බලපන් අයි වොෂ් ද මොකද්ද ඉලත්තට්ටුවක් ඌගේ ෂොප් එකේ නම.
Maharagama Nations Trust Bank / Sampath Bank athara godak then thiyanawa.
Amity Building eketh thibuna.
Gamsabha junc / CIB shop athareth thiyanawa
Phone shop ekakwath wishwasa karanna epa. Mama Maharagama aluthen hadapu pola issaraha phone kadekata dunna mage phone eke speaker eka daanna. Uu mage phone eka repair karala dunnama sim eka wada na. Passe u kiyanawa kawruhari meka repiar karalalu. Uta denakan wada karapu sim eka uu kadala hadala dunne na kaalakanni. Benala aawa enna. Phone shop nam sathekata sure karanna epa. Un kadala ape pitin daanawa
shop නම් ඔිනි තරම්. එ්ත් විශ්වාසයක් අැතිව අඩුමුදලට කරගන්න තැනක් බන් බලන්නෙ
Try mobile hut in nugegoda. (in front of pizza hut/car sale)
malberywa contact karalath balapan kamati nam. u meke danna porak ne. pannipitiye da koheda tiyenne uge shop eka.
ela.. +++++++
Kyk withra yaida?
Not sure about price. But I know they are not too expensive. Purchased Huawei from them and no issues. They only sell agent imported phones with warranty (except used).
උබ නේද 1080 ගත්තෙ? Uk නේද ඉන්නෙ? මතකයි උබව
බලමු... යැවෙන්නෙ නෑ බන් එ් පැත්තට වැඩිය
මල්බෙරි අයියාගෙන් අහන්න... එයාගේ ෂොප් එක පන්නිපිටියේ කිව්වා...![]()