Maharagama Piliyanadala අවට තියන හොද වෙසක් කලාප මොනාද? සෙනග,parking ප්රශ්න සාපේක්ශව අඩු
Last edited:
සෙනග අඩු ලොල් යකෝ. දියවන්නාවේ ගිහින් හැරිලා අවා ඊයේ. කහපොල එකට වරෙන් එහෙනම් අඩුයි

ඔය ටික කොට්ටාව පහු කරන් ඇවිල්ලා හොමාගම පානාගොඩ පන්සලේ කූඩු ටික බලපන්. පානාගෙඩ කෑම්ප් එකේන් ගහන්නේ. සුපිරි.
ඔය ටික කොට්ටාව පහු කරන් ඇවිල්ලා හොමාගම පානාගොඩ පන්සලේ කූඩු ටික බලපන්. පානාගෙඩ කෑම්ප් එකේන් ගහන්නේ. සුපිරි.

A. සිරියා;21625528 said:Adin iwarada?
adin iwara athi neda![]()
ගිහින් බලපන් දැම්ම ගලවන එකක් නෑ