Maharagama to D.S. Senanayaka College Bus

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාලුවනේ, දන්නා කෙනෙක් කියනවද කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට
    1. මහරගම සිට,
    2. පිටකොටුවේ සිට

    යන්න ගන්න ඕන බස් මොනවද කියල. දන්නේ නැත්නම් Bump එකක් දාල සහෝයෝගයක් දෙන්න.
    :cool:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පිටකොටුවේ සිට

    103 - නාරාහේන්පිට/කොටුව (මේකේ බොරැල්ල කනත්ත ලඟින් බැහැල ඩී.එස් එකට පයින් යන්න ඕනේ)

    100 - කොටුව/පානදුර >>> බම්බලපිටියෙන් බහින්න >>> 154 - කිරිබත්ගොඩ/අඟුලාන(බොරැල්ල දෙසට) >>> (කොන්දට කියන්න ඩී.එස් එක ලඟින් බස්සවන්න කියල)


    මහරගම සිට

    138 >>> තුන්මුල්ලෙන් බහින්න >>> 154 - කිරිබත්ගොඩ/අඟුලාන(බොරැල්ල දෙසට) >>> (කොන්දට කියන්න ඩී.එස් එක ලඟින් බස්සවන්න කියල)

    138 >>> නුගේගොඩින් බහින්න >>> 176 න් බොරැල්ලට යන්න >>> 154 (බම්බලපිටිය දෙසට) >>> කොන්දට කියන්න ඩී.එස් එක ලගින් බස්සවන්න කියල)

    තව බස් ඇති...මට දැනට මතක් වුනේ මේ ටික විතරයි...
     
    • Like
    Reactions: Gamage2015