Mahath wenna nam

Tika871

Member
Oct 29, 2011
50
1
0
Usa 5.5i .bara 45kg.nikam hitapan ethakota mage size eka monawageda kiyala.anith kollo ekka innakota mawa nikamma kepila yanawa bung.meka mata maha manasika wadayak bung.
 
  • Like
Reactions: pradeeplk1025

Tika871

Member
Oct 29, 2011
50
1
0
Apeton ekath try kala.sarthaka une ne.1ka biwata wada hodai salli diyakarala biwanam kiyala hituna. 'Casilan 90' gehuwa.ekennam 3kg witara weight eka wedi una. 1ka nawattapu gaman a tikath adu una.
Den sinhala beheth tikakwath bona kiyalai hithagena innay....tablet gahanawanam monada honda?..
 
Sep 14, 2008
92
6
0
mulinma hondata kapan.. kochchara kaewath mahath wennaththam e kiyanne umbalage angawal wala metabolic rate eka wadi.. ehema nam Whey protein ekak gahala gym palayan.. habai hondata wathura beepan, naththam Nitrotech wage ekak use karapan.. eth wathura thama wadagathma.. Hawasata hodata diwvamath lungs capacity eka wadi wela chest eka mahath wenawa...
 
shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචංලා අතේ පාරටනම් කෙට්ටු වෙන්නේ නෑ.... :yes:
    පිටි ගහලා මහත් වෙනවා.. ඒත් හැමදාම එහෙමම තියෙන්නේ නැහැ..:no: සමහර අයට පිටි වැඩ කරන්නෙත් නැහැ... අනික පිටි ගහන එක එච්චර හොදත් නැහැ බන්.... GYM යන එක ඉතින් යනතාක් හොඳයි...
    හොදම දෙය තමයි හොදට කන එක.... ඒත් ප්‍රශ්නය තියෙන්නේ.. කනවා කනවා මහත් වෙන්නේ නෑ කියනවනේ..... :confused:හොදට කැලරි වැඩි ඒවා කරන්න ඕනි... කනවා කනවා මහත් වෙන්නේ නෑ කිව්වට.. ඒ කන ප්‍රමාණය මදි බන්...
    chocolate එහෙම කාපන්.... තව බටර් එක්ක රට ඉදී කාපන්... :yes: එතකොට කැලරි වැඩියෙන් හම්බ වෙනවා....
    උදේට හුගාක් කාපන්... හම්බ වෙන හැම වෙලේම කාපන්... :P
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    pethi 3k tiyanawa bonna. 03 months vitara bonna ona. kisi aulak na. kanna puluwan wenawa palenna. badu sure. 10kg k wath

    oka man hithanne goda denek bila chaa wela thiyenawa machan :)

    kamen allana puluwan. mage hithe ganata dan set aga ;);)
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    Ekanam aththa