Usa 5.5i .bara 45kg.nikam hitapan ethakota mage size eka monawageda kiyala.anith kollo ekka innakota mawa nikamma kepila yanawa bung.meka mata maha manasika wadayak bung.


සමහර අයට පිටි වැඩ කරන්නෙත් නැහැ... අනික පිටි ගහන එක එච්චර හොදත් නැහැ බන්.... GYM යන එක ඉතින් යනතාක් හොඳයි...
හොදට කැලරි වැඩි ඒවා කරන්න ඕනි... කනවා කනවා මහත් වෙන්නේ නෑ කිව්වට.. ඒ කන ප්රමාණය මදි බන්...
එතකොට කැලරි වැඩියෙන් හම්බ වෙනවා.... 
pethi 3k tiyanawa bonna. 03 months vitara bonna ona. kisi aulak na. kanna puluwan wenawa palenna. badu sure. 10kg k wath



මචංලා අතේ පාරටනම් කෙට්ටු වෙන්නේ නෑ....
පිටි ගහලා මහත් වෙනවා.. ඒත් හැමදාම එහෙමම තියෙන්නේ නැහැ..සමහර අයට පිටි වැඩ කරන්නෙත් නැහැ... අනික පිටි ගහන එක එච්චර හොදත් නැහැ බන්.... GYM යන එක ඉතින් යනතාක් හොඳයි...
හොදම දෙය තමයි හොදට කන එක.... ඒත් ප්රශ්නය තියෙන්නේ.. කනවා කනවා මහත් වෙන්නේ නෑ කියනවනේ.....හොදට කැලරි වැඩි ඒවා කරන්න ඕනි... කනවා කනවා මහත් වෙන්නේ නෑ කිව්වට.. ඒ කන ප්රමාණය මදි බන්...
chocolate එහෙම කාපන්.... තව බටර් එක්ක රට ඉදී කාපන්...එතකොට කැලරි වැඩියෙන් හම්බ වෙනවා....
උදේට හුගාක් කාපන්... හම්බ වෙන හැම වෙලේම කාපන්...