බඳිනකොට අනිවා කොල්ලට වඩා කෙල්ල කෙට්ටුවට ඉන්නම ඕන. බඳිද්දිම ඇතින්නක් නම් කල් යද්දි එකෙන්ම එපා වෙනව ගෑණිව.
lol trueස්තුතියි මචන් ... ඊයෙ ඉඳන් බඩ වේලිලා තිබුනෙ ... උදේම බොක චාජ් උනා මේ මහත කැත ගෑනු දැකල, බඩ දඟලන්න ගත්ත, වමනෙ යන්නත් වගේ වගේ තිබුන අමාරුවෙන් නවත්ත ගත්ත ... ස්තුතියි ... ආයිත් දවසක මේ වගේ ඒව දාපන් හොඳේ ...
eka eka ayage kemettane.. samaharak aya kemetiy mahatha ayata

Eff that shit, those ppl are called "feeders"...
https://en.wikipedia.org/wiki/Fat_fetishism
I myself am "overweight" according to my BMI (25.4) and trying to reach a "normal" BMI, Majority of people are not sexually attracted to overweight people, be it male or female![]()
some people are attracted to overweight, but for most people ideal people are I guess are slim, mascular, fit, toned, which is the current life style trend instead of overweight, fat unhealthy.
බැන්ඳට පස්සෙ, ළමයෙක් ලැබුණාම ගොඩක් ගෑනු අය මහත් වෙනවා.. හේතුව ළමයට වැඩි සැලකිල්ලක් දක්වන නිසා අනික්වට වෙලාව නැති වෙනවා.. ඉතිං ව්‍යායාමයක් කෙරෙන්නෙ නැහැ.. අනික කෑම කැවෙනව වැඩියි..
එයාලා ඉතිං දරුවා ලොකු උනත් ඇඟ ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ.. එහෙම්ම ඉන්නව පිටි කොට්ට වගේ.. ගෙදර එකාට එපා වෙනවා.. ඒපාර කොටු පනිනවා.. ඔය සීන් වෙන්න ගෙදර ගෑනුන්ගෙ වැරදි හුඟක් බලපානවා..