තව තියෙනවා.......මම හෙමින් සීරුවේ දාන්නම්.:)
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Feb 9, 2010 #1 තව තියෙනවා.......මම හෙමින් සීරුවේ දාන්නම්. Reactions: max33, kkr, charith05 and 9 others
S SAMITHA1986 Member Oct 22, 2008 3 0 0 Nov 24, 2010 #2 Minisa Quote ......eke Gandhi Ehema kiyala nane ban.......
panchaz Well-known member Mar 31, 2009 11,832 451 83 The Estadio Santiago Bernabéu Nov 24, 2010 #3 ela ela wedak machan thawa danna
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Nov 24, 2010 #4 nice ..keep it up..rep+
darshaka85 Banned Jul 10, 2007 12,182 1,737 113 - ║█║ Nilwala River ║█║ - www.tv2show.blogspot.com Jan 11, 2011 #6 thawa Oniiiiiiiiiiiiii machan
rms Junior member Sep 17, 2008 212 12 18 Mar 28, 2012 #12 pl z continue this thread..........it is vast valuable
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 28, 2012 #13 rms said: pl z continue this thread..........it is vast valuable Click to expand... එහෙනම් ඔන්න මම ආපහු වැඩේ පටන් ගන්නවා.... ඒත් එක්කම මම මේ වැඩේ දිගටම කරන් යන්න.... Facebook Fan Page එකකුත් පටන් ගත්තා..... ඔබේ Support එක හැමදාම වැදගත්.... PHP: https://www.facebook.com/zsrilanka බොරු කියන්න ඕනේ නැනේ මචන්ලා... Facebook එකේ Ads දාලා Fans ලා එකතු කරන්න තරම් මුල්‍යමය හැකියාවක් මට නැ. වැඩේට කැමති කෙනෙක් Like එකක් දාලා Sup එකක් දෙන්න. ඒත් එක්කම Facebook එකේ දාන Post share කරලා අනිත් අයගේ දැනුමත් වැඩි දියුණු කරන්න.. මොකද? මේ වැඩේට යන මහන්සියේ හැටියට... ඒක අනිත් අය අතරට යන්නේ නැත්නම් තේරුමක් නැති නිසා. මේ ත්‍රේඩ් එක මම දිගටම කරනවා... මේකෙන් පස්සේ තෙරේසා මව්තුමියගේ කියමන් වලට අදාල ත්‍රේඩ් එකකුත් බලාපොරොත්තු වෙන්න. අළුත් දේ හොයන, හිතන පතන අපේ හැමෝටම ජය.
rms said: pl z continue this thread..........it is vast valuable Click to expand... එහෙනම් ඔන්න මම ආපහු වැඩේ පටන් ගන්නවා.... ඒත් එක්කම මම මේ වැඩේ දිගටම කරන් යන්න.... Facebook Fan Page එකකුත් පටන් ගත්තා..... ඔබේ Support එක හැමදාම වැදගත්.... PHP: https://www.facebook.com/zsrilanka බොරු කියන්න ඕනේ නැනේ මචන්ලා... Facebook එකේ Ads දාලා Fans ලා එකතු කරන්න තරම් මුල්‍යමය හැකියාවක් මට නැ. වැඩේට කැමති කෙනෙක් Like එකක් දාලා Sup එකක් දෙන්න. ඒත් එක්කම Facebook එකේ දාන Post share කරලා අනිත් අයගේ දැනුමත් වැඩි දියුණු කරන්න.. මොකද? මේ වැඩේට යන මහන්සියේ හැටියට... ඒක අනිත් අය අතරට යන්නේ නැත්නම් තේරුමක් නැති නිසා. මේ ත්‍රේඩ් එක මම දිගටම කරනවා... මේකෙන් පස්සේ තෙරේසා මව්තුමියගේ කියමන් වලට අදාල ත්‍රේඩ් එකකුත් බලාපොරොත්තු වෙන්න. අළුත් දේ හොයන, හිතන පතන අපේ හැමෝටම ජය.
dilrasan Well-known member Oct 30, 2007 42,738 1 4,820 113 40 හත් ඉලව්වෙ! Apr 2, 2012 #20 wow...valuable share... 24 walin passse dennam