mahawansa

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මේ ගීතය, අපේ ඩැඩී බෑන්ඩ් එකේ, "ජීවත් වෙන්න...." ගීතයේ තාලයට ගයා ආතල් එකක් ගන්න..

    වරෙව් යන්න මා...ත් එක්ක,
    කන්න බොන්න කඩේ... යන්න....
    විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම....

    සතයක් වත් නැතිව, ආ..වේ හොඳට හිතට ගන්න,
    සල්ලි නිසා.. බත් බැලයෝ මරා..ගෙන, රන්ඩු කරා..ගෙන,
    ජීවත් වෙන අය, ගැන හිතුවා., දැනගත්තා., කළකිරුනා........
    බඩට බතක් නැතිව..., විප්ලව කරලා වැඩක් ඇතිද....?
    චන්ඩි වගේ අපි, බැනර් දමාගෙන... පිකට් කරාගෙන...
    ඇඩ්රිස් නැතිව, වෙඩි කා...පු අය දැකලා, දුක හිතුනා....
    පරක්කු නෑ තවම... හිත හදාගන්න බැරිද
    වරක් කිව්වා, හොඳ සැපක් ඕන නම්, ඕ...කේ ඉඳලා හරිද......?

    වරෙව් යන්න මාත් එක්ක,
    කන්න බොන්න කඩේ යන්න
    විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම....

    බොටම් ඇඳන් ජෙල් ගා.... ගන්න,
    බැකප් එකත් පස්සෙන් එන්න,
    මේ වගේ.... ගොන් පාට්, එකක් දෙකක් ඇති, ආයෙත් ගොඩ යන්න....

    ජී....වත් වෙන්න........ පා...නිය මෙන්න............
    ජී....වත් වෙන්න...... පා...නියෙ ඉන්න....

    තා..ප්පෙම පිරෙන්න,
    පෝස්ටර් ගහල වැඩක් වෙයිද.....?
    බොක්කෙන්ම වැඩ කරලා..., පින් කැටේ හොලවාලා....
    මහ උන්ට කඹුරා...පු, අපිට කෙලවා...පු, පොරවල් දැක්කා..
    රට හැම තැන පච වෙනවා.....

    වැරැද්ද කා...ගේද....?
    නීතීය කොයි කාටත් එකද.....?
    ජාති වා..ද..., කුල බේ...ද පටලවගෙන.., අපේම සමහරු,
    රතු ඇඳුම ..ඇඳ ගෙන අසරණයන්ව පා..වල දුන්නා........
    පරක්කු නෑ... තවම, උඹලට වෙනස් වෙන්න බැරිද.....?.
    වරක් කිව්වා හොඳ සැපක් ඕන නම්, ඔහොම ඉඳලා කොහෙද......?

    වරෙව් යන්න මා...ත් එක්ක,
    කන්න බොන්න කඩේ.... යන්න...
    විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම....

    සන් ග්ලාස් එක්ක කැප් දා...ගන්න......
    නයික් දෙකක් කකුලේ දා....න්න...
    මේ වගේ ගොන් පාට්, එකක් දෙකක් ඇති, ආයෙත් ගොඩ යන්න....

    ජීවත් වෙන්න..... පා...නිය මෙන්න
    ජීවත් වෙන්න... පා...නියෙ ඉන්න
    ආතල් ගන්න.... ආතල් දෙන්න...
    ඉතින් වරක් කිව්වා, මේ... වගෙ සැපක් අරන් බං, මැරිලා ගියත් මොකද.....?

    වරෙව් යන්න මා...ත් එක්ක,
    කන්න බොන්න කඩේ... යන්න...
    විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම...

    හොඳ ආතල් ගන්න... ඒත් සයි කලුත් පදින්න....
    මොකද.. කෙල උනො තින්, ආ...යෙත් සැර යක්, ෆුට් සයිකලයෙන් යන්න....//
     
    Last edited: