Mahela ge මිලියන_30

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,944
    46,216
    113
    ලංකාවේ මිනිස්සු වෙනසක් ඉල්ලුවේ ඒ ගොල්ලෝ හරි වෙනස් නිසා..:rofl:


    k2PBHEK.jpg


    m7zYaVh.jpg



    :D
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඒත් අර හම්බයාගේ කතාව හරියට කෝටි 20ම ඌ දුන්නා වගේ

    mohomad.jpg
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.


    ඇයි බං කලින් පිළිකා රෝහලට ගොඩනැගිල්ලක් හදන්න කියලා ඉස්සර සල්ලි එකතු කලා මතක නැද්ද..?
    අන්තිමට ඒ ගත්ත ඉඩමත් පල්ලියකට දුන්නාලු.
    හදපු එකකුත් නෑ..
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔන්න ඕක තමයි අද ලංකාවේ තත්වේ...

    ඇත්ත බොරුව හොයාගන්න බැරි වෙලා මේ කාලකන්නි මීඩියා එක හරහා බොරුව ඇත්ත කරන නිසා..

    දේශපාලනෙත් මේ කාලයේ බල්ලට ගිහින් තියෙන්නේ ඔන්න ඕක නිසා...

    ඔය දෙයක් කරලා පරපු දේට වඩා ෆොටෝ ගහලා දාන උන්ට මම නම් කොහොමත් වැඩිය කැමැත්තක් නෑ...

    අර මහානාම මහත්තයා වගේ කරනදේ නිහඩව කරන අයට තමයි මම හිසනමා ආචාර කරන්නේ...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    facebook pages karana ewun nam amu gon harak, hariyata danne nathuwa ohe danawa posts

    උන් ගොන් හරක් නෙවෙයි බන් ඕවා විස්වාස කරන මෝඩයෝ ගොඩක් ඉන්නවා කියලා උන් දන්නව...

    දවසට වීඩියෝ ෆොටෝ කීයක් නම් මට පෙන්නලා අහනවද මේක ඇත්තද බොරුද කියලා... එඩිට් කරපු එකක් හොයාගන්න බැරි කී දෙනෙක් මේ ලෝකේ ඉන්නවද බන්...