ඔන්න ඕක තමයි අද ලංකාවේ තත්වේ...
ඇත්ත බොරුව හොයාගන්න බැරි වෙලා මේ කාලකන්නි මීඩියා එක හරහා බොරුව ඇත්ත කරන නිසා..
දේශපාලනෙත් මේ කාලයේ බල්ලට ගිහින් තියෙන්නේ ඔන්න ඕක නිසා...
ඔය දෙයක් කරලා පරපු දේට වඩා ෆොටෝ ගහලා දාන උන්ට මම නම් කොහොමත් වැඩිය කැමැත්තක් නෑ...
අර මහානාම මහත්තයා වගේ කරනදේ නිහඩව කරන අයට තමයි මම හිසනමා ආචාර කරන්නේ...
මීඩියා නෙමෙයි බන් රස්සා නෑති බොලද පොන්නයෝ දවසෙම ගෙවල් ඈතුලට වෙලා කරන සීන්බෝල මොඩචූන් ෆේස්බුක් පේජස් නිසා.





Hambayo gena nam satha 5 kata wishwasa karanna be pana denna wage unnata inne salli walata kotanna 


