Mahesh Senanayaka _මහේශ් සේනානයක

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Mahesh Senanayaka _මහේශ් සේනානයක



    මහේශ් සේනානයක යනු UNP බළල් අතක් බව තේරුම් ගත් අජිත් කොළොන්න ජාතික ජනතා ව්‍යාපාරයෙන් (NPM) ඉවත් වේ. ස්වාධීන මයි ඈස්

    https://twitter.com/itzJambole/status/1192634135551954944

    :shocked::shocked::shocked::shocked:
     
    • Haha
    Reactions: deanXX

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    දෙන්නගෙම පෝස්ටර් එකම ලොරියෙ ප්‍රවාහනය කරන පොටෝ එකක් මේකෙ දාල තිබ්බ වගේ මතකයි...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mahesh ta social media campaign haduwe unp eken jvp unta gewala:D:D:yes::yes:;););):D jvp un ithin ballekge unath campaign handle karanawa salli gewanawa nam:D:D:yes::yes:;);):D:D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    UNP කෝ ඵන්න මූණ පොඩ්ඩක් බලන්න.:lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දෙන්නගෙම පෝස්ටර් එකම ලොරියෙ ප්‍රවාහනය කරන පොටෝ එකක් මේකෙ දාල තිබ්බ වගේ මතකයි...

    ඔය මේකේ කොහොමත් අපි මහේෂ්ට කියන උන් ජන්දේ දාට උදේම ගිහින් සජිත්ට ගහන සැට් එක බන් :rofl:

    :yes::yes::yes::yes::yes:

    මේකේ විතරක් නෙවි....හැමතැනම එහෙමයි
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කෝ බන් අර විකල්ප දැන උගත් මතධාරීන්...පව් බන් ඒ දවස් වලදී කිව්වම රෙද්ද කරට අරගෙන අවේ, දැන් ඉතින් සට්ටේ අතගගා ඉඳපල්ලා
    :rofl::rofl::rofl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Mala keliyayi. Dan ithin Mahesh ta watenna thibba chada godak iwarai. Wikalpa matha dharin eka eka halenawane. Anthimata Gotai, Sajiyayi, Anurai witharak ithuru wei.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes::yes::yes::yes::yes:

    මේකේ විතරක් නෙවි....හැමතැනම එහෙමයි


    හ්ම්... සජිගෙන් කැඩිලා ගෝඨාට එන ඡන්ද ආයෙම සජීට වැටෙනකන් නතරවෙන තාවකාලික ලැගුම්හල - විකල්ප අපේක්ෂකයා...
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    YsZlXAc.png


    :lol::lol: