Mahesh Walatara ge gedara address eka Leak wela neh?

lilman

Well-known member
  • May 10, 2009
    40,674
    53,982
    113
    Colombo
    ඕකට ලේසියෙන් ගහන්න අමාරුයි, මු ඇෆ්ගනිස්තානේ වගේ,, මොකා ගැහුවත් ගහපු උන්ට යන එන මන් නැති වෙලා අනාත වෙනවා.

    God ®
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,131
    49,478
    113
    සේදවත්ත
    ඕකට ලේසියෙන් ගහන්න අමාරුයි, මු ඇෆ්ගනිස්තානේ වගේ,, මොකා ගැහුවත් ගහපු උන්ට යන එන මන් නැති වෙලා අනාත වෙනවා.
    මොලටෙව් කොක්ටේල් එකකින් අරිනවා
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,256
    6,118
    113
    සරත් එන් සිල්වා නේද ලීක් කරේ. බඩුම තමයි එයාට.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,858
    16,754
    113
    Colombo
    ko address eka dapan. හාල් මුට්ටෙකුයි එලෝලු ටිකකුයි ගිහින් දෙන්න.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    ගහන බිත්තර වලින් ඔම්ලට් හදන කොල්ලෙක් තමයි ඉතින් අපේ ගෝඩ් කියන්නේ.. සැලෙන් නෑ.. :yes:
     
    • Like
    Reactions: Identity

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    උඹල උට නිවන් සුව පැතුවට ඌ උබලට දීර්ඝායුෂ පත්තන්නේ:cool: