Maheshi.Madushanka.ෂෝයි.නේ>>>>>

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඉස්සර මේකි දහම් පාසල් ඇරිලා ආවේ මාත් එක්ක.. අපේ ගෙදර එහා පැත්තේ‍‍..
    මෙයා ගැන ගොඩක් දේවල් තියනවා ඒවා ඕන නෑ.. :P
    කොහොම හරි මේ ලගදී ගෙවල් පැත්තට ආපු වෙලාවක මේකි මාව දැකලා මගෙන් ඇහුවා මල්ලි අතන ගෙදර නේද කියලා.. මට ඉතිං ජාතිය අමතන්නත් හිතිලා, මං ඇහුවා ඔයා කවුද කියලා :P
    මේකි හිටියේ අපේ ගෙවල් ගාව.. රටටම කියලා තිබ්බේ Oman වලින් ආව කියලා.. :D
    මොනා උනත් සුභ පතනවා අනාගතේට :) :)
     
    10550856_659145030848985_3305581178481995036_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර මේකි දහම් පාසල් ඇරිලා ආවේ මාත් එක්ක.. අපේ ගෙදර එහා පැත්තේ‍‍..
    මෙයා ගැන ගොඩක් දේවල් තියනවා ඒවා ඕන නෑ.. :P
    කොහොම හරි මේ ලගදී ගෙවල් පැත්තට ආපු වෙලාවක මේකි මාව දැකලා මගෙන් ඇහුවා මල්ලි අතන ගෙදර නේද කියලා.. මට ඉතිං ජාතිය අමතන්නත් හිතිලා, මං ඇහුවා ඔයා කවුද කියලා :P
    මේකි හිටියේ අපේ ගෙවල් ගාව.. රටටම කියලා තිබ්බේ Oman වලින් ආව කියලා.. :D
    මොනා උනත් සුභ පතනවා අනාගතේට :) :)
    ඕමාන් සීන් එක ඇත්ත තමා යකෝ..:D උඹගෙ ගෙවල් කොයි පලාතෙද කියාපංකො තියෙන්නෙ ඉස්සෙල්ලම..:yes:

    කොහොමත් දැන් ඕකුන්ගෙ ගන්න දෙයක් නෑ.. රයිගම් සීන් එකෙන් මේකි චොර වුණා හම්බානෙක..
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඕමාන් සීන් එක ඇත්ත තමා යකෝ..:D උඹගෙ ගෙවල් කොයි පලාතෙද කියාපංකො තියෙන්නෙ ඉස්සෙල්ලම..:yes:

    කොහොමත් දැන් ඕකුන්ගෙ ගන්න දෙයක් නෑ.. රයිගම් සීන් එකෙන් මේකි චොර වුණා හම්බානෙක..

    මේකිගේ අම්මා නුවර.. හිටියේ අනුරාධපුරේ අච්චියි සීයයි ලග.. මේකි අම්මත් එක්ක ඕමාන් ගිහින් තියෙන්නේ සතියකට එද්දි Flight එකෙන් සෙට් වෙලා තියෙන්නේ රගපාන්න.. ඉතිං මේකි කියලා එහෙ school ගියේ හිටියේ කියලා.. ලංකාවේ ඉන්න කාලේ නුවර හිටියේ කියලා.. මේකි මේ ලගක් වෙනකන් හිටියේ අනුරාධපුරේ මචං.. පව් අහින්සකී.. :D:D මං අදුරන අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා හිටියේ මචං.. පස්සේ ඌ දෙසරයක් තුන් සැරයක් ගෙට පැනලා මාට්ටු ඊ්ට පස්සෙයි නුවර යැව්වේ බේරාගන්න බැරි තැන :P (ඌ ගහද්දිති කැඩෙන්න දෙයක් තිබිලා නෑලු.. (ඌ මගේ පට්ට ෆිට් එක, ඉස්සරනම් මේකිත් එහෙමයි)) :rolleyes::rolleyes:
    කොහොම හරි මේකිට OL ත් නෑ.. ඉස්සරනම් හොදයි.. දැං ලොකු ශෝ..
    :angry::angry:
     
    Last edited: