mahinda පරණ_තැටිය ආයෙත් දාලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    laugh8kb.gif
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Deshapalanaye Vairayai Adarayai athara wenasa kesgahai. Iye mara gannawa. Ada kiri pani wage innawa. Ae amathilage hati. Moda ape minissu. Hamadama maragannawa mun nisa.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    කුඩු කාරයොන්ව බදාගෙන උම්මා දෙන මිනිහෙක්ට ඡන්දෙ දෙන්න එපා. මත්ද්‍රව්‍ය වලට විරුද්ධ මිනිහෙක්ට ඡන්දෙ දීලා අපේ පොඩි එවුන්ට ජීවත්වෙන්න රටක් ඉතුරු කරපල්ලා. මම ජෙප්පෙක් හැබැයි උන් සහයෝගේ දෙනවා කිව්වත් නැතත් මම නම් මයිත්‍රී ට දෙනවා
    :):)
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    අවුරුදු තිහක යුද්දෙ ඉවර කරපු නායකයව අමතක වෙන්න තර0 මයිත්රීපාල කාලකන්නියෙක් වුනාට මිනිස්සු එච්චර පහත් නෑ. මේ පාරත් මහින්ද මහත්තය විශ්ශ්ට ජයග්රහනයක් ලබනව.

    උපරිම වේදනාවේ සළකුණු.. මන්න පොහින්ද...