mahinda පරණ_තැටිය ආයෙත් දාලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mahinda පරණ_තැටිය ආයෙත් දාලා

    පොදු අපේක්ෂකයා පිළිබඳ ජනපති කී දේ (VIDEO)

    වෛරී දේශපාලනයෙන් රටට කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    පරණ තැටිය ආයෙත් දාලා..:lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වෛරී දේශපාලනයක් නැති,බය නැති මහින්ද රතන හාමුදුරුවන්ට කරපු දේ....:lol:

    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.:dull:
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කුඩු කාරයොන්ව බදාගෙන උම්මා දෙන මිනිහෙක්ට ඡන්දෙ දෙන්න එපා. මත්ද්‍රව්‍ය වලට විරුද්ධ මිනිහෙක්ට ඡන්දෙ දීලා අපේ පොඩි එවුන්ට ජීවත්වෙන්න රටක් ඉතුරු කරපල්ලා. මම ජෙප්පෙක් හැබැයි උන් සහයෝගේ දෙනවා කිව්වත් නැතත් මම නම් මයිත්‍රී ට දෙනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    parana thatiya dala thiyenne.ranil yako.
    u me parath wena 1k dala.hengila lu.
    ගොනො. රනිල් නෙමෙයි මහ රජාගේ ප්‍රතිවාදියා. සිරිසේන උන්නැහේ. අපි කම්පෙයාර් කරනකොට කැන්ඩිඩේට්ලාව කම්පෙයාර් කරමු. රනිල් පොනිල්, සුනිල් ගැන වැඩක් නැනේ. ඉල්ලන්නේ මහින්දට සරමේ තෙමුව එකෙක් නේ..
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කුඩු කාරයොන්ව බදාගෙන උම්මා දෙන මිනිහෙක්ට ඡන්දෙ දෙන්න එපා. මත්ද්‍රව්‍ය වලට විරුද්ධ මිනිහෙක්ට ඡන්දෙ දීලා අපේ පොඩි එවුන්ට ජීවත්වෙන්න රටක් ඉතුරු කරපල්ලා. මම ජෙප්පෙක් හැබැයි උන් සහයෝගේ දෙනවා කිව්වත් නැතත් මම නම් මයිත්‍රී ට දෙනවා

    උබේ කතාව රටක් වටිනවා බං.... ජය!
     
    • Like
    Reactions: Gatapolos

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්ද ඔච්චර හොද නම් ඇයි ලොකු අතු විපක්ශෙට යන්නේ???? 1 හරි 2ක් හරි කමක් නැ කියමු, පොලිමට????
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    55kw0i.jpg
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ගොනො. රනිල් නෙමෙයි මහ රජාගේ ප්‍රතිවාදියා. සිරිසේන උන්නැහේ. අපි කම්පෙයාර් කරනකොට කැන්ඩිඩේට්ලාව කම්පෙයාර් කරමු. රනිල් පොනිල්, සුනිල් ගැන වැඩක් නැනේ. ඉල්ලන්නේ මහින්දට සරමේ තෙමුව එකෙක් නේ..

    1a thama me kiyanne.kondak ne Mr 1k illanta.ahema 1k hora game dila rata palanya karanata hadanne.
    9 wenida wenakan hitapan.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මහින්ද ඔච්චර හොද නම් ඇයි ලොකු අතු විපක්ශෙට යන්නේ???? 1 හරි 2ක් හරි කමක් නැ කියමු, පොලිමට????

    :):)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කුඩු කාරයොන්ව බදාගෙන උම්මා දෙන මිනිහෙක්ට ඡන්දෙ දෙන්න එපා. මත්ද්‍රව්‍ය වලට විරුද්ධ මිනිහෙක්ට ඡන්දෙ දීලා අපේ පොඩි එවුන්ට ජීවත්වෙන්න රටක් ඉතුරු කරපල්ලා. මම ජෙප්පෙක් හැබැයි උන් සහයෝගේ දෙනවා කිව්වත් නැතත් මම නම් මයිත්‍රී ට දෙනවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63