EPCO

Member
Jan 13, 2010
3,056
234
0
තලගොයිනෙ....

අපි මරිලා ඉපදෙන්න ඕනැ උන් කියන දේ අහන්න...:rofl::P

ඕක දන්න අය තමයි බන් දන්නෙ, කොටින්ම එලකිරි එකේ ඉන්න lkdood ඉස්සර කොටින්ට එලිපිට කඩේ ගියා, අපි ලග තාම ඒ ත්‍රෙඩ්, පෝස්ට් තියෙනව, සරත්ට මිනීමරුව කියල බැන්න, එකපාරටම පොර සරත්ට සපෝට් කරන්න ගත්තහම එලකිරි එකේ චන්දෙ වත් නැති ඒත් සරත්ට කඩේ ගිය පොඩි උන් ටිකට ඌ වීරය වුනා අපි කොටි වුනා, අපේ උන්ට දේවල් ඉක්මනට අමතක වෙනව
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
තලගොයිනෙ....

අපි මරිලා ඉපදෙන්න ඕනැ උන් කියන දේ අහන්න...:rofl::P
චන්දෙ ඉවරවුනහම අපි ත්‍රෙඩ් එකක් දානව මචන් අපේ උන්ට ඕක මතක් කරල දීම
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
Follow-UP: ගොඩක් එවුන් හුජ්ජ කොල්ලෝ නේ..... උන්ට චන්දෙ තියෙනවාද?:lol::rofl::P

ඕක දන්න අය තමයි බන් දන්නෙ, කොටින්ම එලකිරි එකේ ඉන්න lkdood ඉස්සර කොටින්ට එලිපිට කඩේ ගියා, අපි ලග තාම ඒ ත්‍රෙඩ්, පෝස්ට් තියෙනව, සරත්ට මිනීමරුව කියල බැන්න, එකපාරටම පොර සරත්ට සපෝට් කරන්න ගත්තහම එලකිරි එකේ චන්දෙ වත් නැති ඒත් සරත්ට කඩේ ගිය පොඩි උන් ටිකට ඌ වීරය වුනා අපි කොටි වුනා, අපේ උන්ට දේවල් ඉක්මනට අමතක වෙනව
 
totta baba

Member
Jul 11, 2008
226
6
0
crybabyfacebenpicture.jpg

PODA sarath PODA!!
PODA RANIL PODA!!
PODA MONgala PODA!!
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
නියමයි. ඌරගෙ මස් උගෙ පිටෙ තියලා කපමු. :P

ඒත අපි නිහතමානි වෙමු.:yes:

චන්දෙ ඉවරවුනහම අපි ත්‍රෙඩ් එකක් දානව මචන් අපේ උන්ට ඕක මතක් කරල දීම
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මේ EK එකෙ වැඩිපුරම තිබ්බෙ බොරු සද්දෙයි මඩයි විතරයි. ආදි කාලේ UNP චන්ද කලා වගේ. :oo:

ඒත් මේක අර්ථවත් thread එකක් බලන්න. :yes: නමුත් කනගාටුව මේ වගේ ඒවා කියවන අය අඩුයි.:sorry:

නැවතත් කවුරු ජයග්‍රහනය කලත් අපි නිහතමානි වෙමු.:D

:P:P:P:P:P ඇහුනොත් වහ බොයි
 
Last edited:
Nov 24, 2008
14,813
575
0
78
සරත් ෆොන්සේකා ජනාධිපතිතුමාට මගේ උණුසුම් සුභ පැතුම්..!