දැන් මොනව කිව්වත් එයාට ඇමරිකාවට යන එක විතරයි ඉතුරු එකම විකල්පේඇත්තටම අපරාදයක් උනේ,,
වීරයෙක් වගේ තැනක් තිබුනු එක්කෙනා... කොන්දක් නැති රනිල්, එල්ලෙන්න වැලක් නැති ජේවීපී එකටයි සෙට් වෙලා කර ගත්තේ...
තිබුනු තැනත් නැති උනා... කොහොමත් සරත් කියන්නෙ යුධවීරයෙක් කියන එක අමතක කරන්න හොද නෑ. එයාට ඒ තැන අනිවාර්යෙන් දෙන්න ඕනෙ

අපරාදෙ බන් කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක්ද ?? 
ඩෙටෝල් ඕන වෙයි ගමකට 




