llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    :yes: අපරාදෙ බන් කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක්ද ?? :(

    මොකට ඔය චන්දෙට ආවද මන්ද බං.... ජාතික වීරයෙක් විදිහට මැරෙනකල් වගේම මැරිල කලක් යනකනුත් ඉන්න තිබ්බ මනුස්සයෙක් නොවැ...:yes:.(එව්ව කියන්න බෑ තමයි, මොකද මිනිස්සුන්ට අතීතය ඉක්මනට අමතක වෙනවනෙ. :rolleyes:)
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මට අපේ අතුල ඊලඟට දාන්නේ මොනවගේ ත්‍රෙඩ් එකක්ද කියල බලන්න ආසයි...!!!!

    :D:D
    :D:D
    :D:D
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    මොකට ඔය චන්දෙට ආවද මන්ද බං.... ජාතික වීරයෙක් විදිහට මැරෙනකල් වගේම මැරිල කලක් යනකනුත් ඉන්න තිබ්බ මනුස්සයෙක් නොවැ...:yes:.(එව්ව කියන්න බෑ තමයි, මොකද මිනිස්සුන්ට අතීතය ඉක්මනට අමතක වෙනවනෙ. :rolleyes:)
    :yes::yes::yes:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    haha athula
    dan umbe mokadda dana thread eke?
    kiyapan hora chanda dala kiyala
    ehema nathnam thawa mokak hari bayalayk gahapan
    ane palayan buruwo yanna...
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    මචං ඔය අහන ඒව රයිට් අලයින් කරන්නෙ නැතුව සෙන්ටර් කරල අහපං
    අතුලට තේරෙන්නෙ ඒවිදියටයි
    :D