mahinda abesundara පැරලයිස්_වෙලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mahinda abesundara පැරලයිස්_වෙලා

    මෙන්න සම්පූර්ණ වීඩියෝවhttps://www.facebook.com/video.php?v=1724014924490408


    10686764_743470472401493_2310273055762967288_n.jpg
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඇත්ත වෙන්න ඇති . මම දැක්කා රන්ජන් පාර්ලිමේන්තුවේදී කියනවා.. ඔය කතාවම තම කිව්වේ.
    අලුතෙන් ලියපු එකත් එහම වෙලාලු....
    ඌ කියනවා අස්වර් ට ? කරන්නලු ලොල් තමා....
    මට පෙන්නන්න බැරි අනික් එක තමා හඩ්සන්

    https://www.facebook.com/video.php?v=1724014924490408&set=vb.1691249977766903&type=2&theater
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මූ නෙමෙයි ලු බන් දැන් ටික කාලෙක ඉදන් ඔක ලියන්නෙ මුගෙ නමින් දැම්මට,
    මූ හොර ලෙඩ නිවාඩු අරන්.ඔක මූ විතරක් නෙමෙයි ඔහොම කඩෙ යන එවුන්
    චන්ද කාලවල්දි කරන ට්‍රික් එකක්.පෙරලුනොත් ඔලුවෙ ඉදන් හම ගහනව කියල දන්න නිසා.
    අර උපුල් ජොසපුත් ඔය වගෙ කතාවක් කියනව ඌත් කියනව උගෙ නමින් ගියාට ඌ නෙමෙයි ලියන්නෙ කියල.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් උම නෙමයි ඔක්කොම ලියන්නේ එත් මු පරලයිස් වෙලා කියන්නේ ඇත්තද??/
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හරියටම දන්නෙ නැහැ හැබයි මූ කියල තියෙනව මූ නෙමෙයි ලියන්නෙ කියල
    ජොසප් ලියුමක්ම ගහලම එවල තියෙනව.ඇත්ත වෙන්න ඇති බන් වල පයයි ගොඩ පයයිනෙ ඉන්නෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරියටම දන්නෙ නැහැ හැබයි මූ කියල තියෙනව මූ නෙමෙයි ලියන්නෙ කියල
    ජොසප් ලියුමක්ම ගහලම එවල තියෙනව.ඇත්ත වෙන්න ඇති බන් වල පයයි ගොඩ පයයිනෙ ඉන්නෙ.

    ජෝසප් හෙන කෙප්පනේ බන් කෙලින්නේ. කොහෙද ගුරුදා විග්‍රහයේද තිබ්බේ?????
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජෝසප් හෙන කෙප්පනේ බන් කෙලින්නේ. කොහෙද ගුරුදා විග්‍රහයේද තිබ්බේ?????

    උන්ම වෙන්න ඇති ඔව ලියන්නෙ ජාමෙ බෙරගන්න කියනව උන් නෙමෙයි කියල.
    විපක්සෙ අයට ලියුම් එවනව.වටෙට කිය කියා යනව.පැත්ත මරු වෙච්ච ගමන් බඩගාගෙන එනව.
     

    kava

    Junior member
  • Aug 27, 2006
    52
    4
    8
    katawa atta mu inne ape allapu gedara mu akatan wela inne

    :frown: katawa atta mu inne ape allapu gedara mu akatan wela inne