mahinda abesundara පැරලයිස්_වෙලා
Last edited:
හරියටම දන්නෙ නැහැ හැබයි මූ කියල තියෙනව මූ නෙමෙයි ලියන්නෙ කියල
ජොසප් ලියුමක්ම ගහලම එවල තියෙනව.ඇත්ත වෙන්න ඇති බන් වල පයයි ගොඩ පයයිනෙ ඉන්නෙ.
ජෝසප් හෙන කෙප්පනේ බන් කෙලින්නේ. කොහෙද ගුරුදා විග්රහයේද තිබ්බේ?????