Next time kawuru president unoth da hoda ban?..Fonsekata nam chande illanna ba mama hithanne court case nisa!![]()

අනිවා..ලංකාව ගොඩගන්නනම් සිරාම ඩයල් එකක් ජනාධිපති වෙන්න ඕනී..එහෙම එවුන් ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක්!කවුරු ආවත් අපිට මේ සෙතේම තමයි බන්.
මොකා උනත් කමක් නෑ මේ වගේ එකෙක් නැතුව.

ඒකනම් ඇත්ත තමා!![]()
අනිවා..ලංකාව ගොඩගන්නනම් සිරාම ඩයල් එකක් ජනාධිපති වෙන්න ඕනී..එහෙම එවුන් ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක්!![]()

මෙහෙම සොච්චන් මුදලකට නෙට් එන්න අපි පිං කලා හසන්ත!ඒ උනාට අන්තර්ජාල ගාස්තු අඩුයි නේ![]()