Mahinda Congratz Ranil...!!!! :S

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
මහින්ද රනිල්ට ෆෝන් කරල... ආයෙමත් එක්සත් ජාතික පක්ෂෙ නායකය විදියට පත් උනාට සුභ පතල... :D:D:D

mahindaranil2.jpg

President Mahinda Rajapaksa telephoned opposition leader Ranil Wickramasinghe this morning and congratulated him on his re-appointment as UNP leader, the President’s office said.

Ranil Wickramasinghe was unanimously retained as the leader of the UNP while Sajith Preamadasa was appointed co-deputy leader together with Karu Jayasuriya.
The formal appointments were announced after the UNP working committee meeting last evening.

source : http://newsnow.lk/latest-news/congrats-from-mr

මහින්ද මාම හරීම හොඳයි නේද..??? :yes::yes::D:D:lol::lol:

කට්ටිය දැන් තම තමන්ගෙ අදහස් දක්වන්න බලන්න.......:nerd::nerd::nerd:

Nadz19

Member
Oct 9, 2009
361
9
0
ha ha.....dan ithin hamadaama Ranil vipaksha nayaka marenakal....mahinsda janadhipathi mrenakal.... maree maru..
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට සැකයි මචං President රනිල්ටත් මාසෙකට කෝටි ගානක පඞියක් දෙනවද කියල
    මෙච්චර පක්ෂෙ නෝන්ඞි කරනවටයි පක්ෂ නායකත්වෙ ඉන්නවාටයි:cool:

    (අපේ Window8 Sunimal Abesundara ටයි වගේ බැනුම් අහන්න ගෙවනවා වගේ)
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මට සැකයි මචං President රනිල්ටත් මාසෙකට කෝටි ගානක පඞියක් දෙනවද කියල
    මෙච්චර පක්ෂෙ නෝන්ඞි කරනවටයි පක්ෂ නායකත්වෙ ඉන්නවාටයි:cool:

    (අපේ Window8 Sunimal Abesundara ටයි වගේ බැනුම් අහන්න ගෙවනවා වගේ)

    good qusetion... :yes::yes::nerd::nerd:

    Nadz19 said:
    ha ha.....dan ithin hamadaama Ranil vipaksha nayaka marenakal....mahinsda janadhipathi mrenakal.... maree maru..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: