Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth

Wal Bada

Well-known member

  • Machan Wal Bada... Man me nikamata ahanne.. Umba dokeknam mechchara EK eke posts daanna welawa kohenda banz hoya ganne?? Man andurana dokaalata keema kannawath welaawak nehene
    :rofl:
    Aththada? Ehenam e aya time management dhannema nathuwa Athi. mama post 3000+ dhala thiyenne godak kal aragena (maasa 41k gihin). Adha niwadu. e hindha adha post godayi.:cool:
     
    Wal Bada

    Well-known member
  • uba dosthara kiyalada poiya?yako man computer engineer kenek. dan naththan dan dana ganinko.api bonne thopi wage un ekka newei.fun ganna minissu ekka.biwwama e fun eka double trble wenawa mathath ekka. eken giwithe tikak keti wewi one nan. habai tho wage awrudu 100k innawata wada fun eke 50k inna eka hondai.api biwwa kiyala bebaddo newei .api dannawa chater nowi ubalata wada hondata pawul giwitha sathutin geniyanna. therunada dan
    ඔය වගේ තරුණ කාලෙ ෆන් ගත්තු අයියලා නිතරම අපට හම්බ වෙනවා. අක්මාව නරක් වෙලා ඉස්පිරිතාල අඳන් උඩ දපලා ඉන්නව මළ මුත්‍රා ගොඩේම. ගෑනිවත් ළමයින්වත් එන්නෙ නෑ ඒ කාලකණ්නින්ව බලන්න. ඒ අය කැමතික් මූ ඉක්මමට මැරෙනවට. ඔය විදියට ඉස්සර හෝමගම හොල්ලන් හිටපු පොරක් හිටියා අලි විල්සන් කියල. (1960 / 70 කාලෙ ). හොඳට බීපු, කාපු මිනිහෙක්. අන්තිමට හිඟන්නෙක් වගේ හෝමගම ඉස්පිරිතාලෙදි මැරිල ගියා, කකුල් කුණු වෙලා. ඔය පුරසාරම් දොඩන කටවල්ම තමයි ජීවිතේ බේරල දෙන්න කියල අඬන්නෙත්.

    අනික බීලා අවුරුදො 50ක් ඉන්න කල්පනාව? ඒක විහිළුවක්. 40 වෙනකොට වැඩේ ඉවරයි. ඊට පස්සෙ සදාකාලික ලෙඩෙක්.

    අනික බීල වමනෙ දමාගෙන කාණු පල්ලෙ වැටිල ඉන්දෙද්දි බල්ලො ඇවිත් මූනෙ තියෙන වමනෙ ලෙවකන කොට කෙල්ලෙක් කිස් කරනව වගේ මාර ආතල් එකක් ඇති නේද?

    ඔයා පුලුවන් කාලෙ බොන්න පස්සෙ බල්ලෙක් වගේ මැරිල යන්න පුළුවන්
     
    Wal Bada

    Well-known member
  • meya kiyanne boru medical college thiyenne punchi boralle kiyalawath meya danne naha

    Oyata uththara na neda? dan puluwan mada gahanna witharayi. mama kawuda kiyala meke parana members la dannawa. samaharunta udawu karalath thiyenawa. e ayage nam mama kiyanne naha. හැබැයි උත්තර නැති වෙනකොට ජාතකේ ඇදල ගන්නේ කොන්දක් නැති බිම් පණුවෝ. පිරිමි කමක් නැති නපුංසකයෝ. මතවාදිමය ලෙස කර අඹා ගත් පුස්සෝ.
     
    Wal Bada

    Well-known member
  • methiyenne sarath kiyapu aka?

    ප්‍ර: මතට තිත ගැන ඔබ මොකද කියන්නෙ?
    පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිඛෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එවා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට ද~ුවම් කළ යුතුයි.

    namuth oya katha karanne kallak allagena neda ?

    dan api dennam aka wage newida ?

    අපෝ නැහැ. මම බලන්නේ මුලු ප්‍රශ්නයම දිහා. මම කතා කරන්නේ සරත් ෆොන්සේක කෙළින්ම කියපු දෙයක් ගැන. ඔයා කතා කරන්නේ මම ව්‍යංගාර්ථයෙන් අදහස් කළා යයි ඔයා උපකල්පනය කරගෙන ඉන්න දෙයක් ගැන. ඒකයි වෙනස.
     
    Wal Bada

    Well-known member
  • මටත් ඔය ටිකම තමයි හිතුනෙ. නමුත් අද off day වෙන්න පුළුවනි. කථා කරන භාෂාවෙනුත් මම හිතුවෙ ඩොක්කෙක් නෙමෙයි නිකම් ෂොක්කෙක් කියලා. බුදු අම්මේ ඩොක්කො මෙහෙමනම් වනාතමුල්ලෙ කුඩ්ඩො කොහොම ඇතිද? නමත් ඩොක්කෙකුට ගැලපෙන්නෙ නැහැනෙ.
    මටත් ඔය භාෂාවෙන්ම උත්තර ලැබෙයි. කමක් නැහැ.

    :shocked::shocked::shocked::baffled::baffled::baffled:
    තව උත්සාහ කරල බලන්න. ඔයාගෙ හීන මානය හොඳටම පේනවා. අනික මම කුණුහරුප මොකුත් පාවිච්චි කරල නැහැ. හොඳ සිංහල විතරයි පාවිච්චි කරල තියෙන්නෙ.
     
    Wal Bada

    Well-known member
  • මාත් එක තමා කල්පනා කලේ මචෝ.........
    මගෙත් අය්යා කෙනෙක් ඉන්න එයත් දොස්තර කෙනෙක්......
    එත් එයටනම් සයිට් වල මෙච්චර වෙලාව ගත කරන්න වෙලාවක් නෑ......
    අනික එයාවත් එයගේ යලුවෙක්වත් මේ වගෙ පහත් විදිහට කතා කරනව මම කවදාවත් අහල නෑ......
    මෙයා සමහර වෙලවට දොස්තර කෙනෙක් වෙන්න ඇති එත් දොස්තර කෙනෙක්ට තියෙන්න ඕනෙ කොලිටි එකනම් මෙයගෙ අහලකවත් නෑ.....
    ඔයා කතා කරපු විදිය කොහොමද බලන්න ඔයාගෙම උත්තරේ බලන්න. මම ඒකට පිළිතුරු දීල තියෙන්නෙ කොහොමද බලන්න. තමන්ගෙ ඇහේ පොල්පරාලෙ ගැන තැවෙන්න අනික් අයගෙ ඇහේ පොල් කෙන්ද ගැන තැවෙන්නේ නැතුව.
     
    May 17, 2006
    3,632
    90
    0
    Oyata uththara na neda? dan puluwan mada gahanna witharayi. mama kawuda kiyala meke parana members la dannawa. samaharunta udawu karalath thiyenawa. e ayage nam mama kiyanne naha. හැබැයි උත්තර නැති වෙනකොට ජාතකේ ඇදල ගන්නේ කොන්දක් නැති බිම් පණුවෝ. පිරිමි කමක් නැති නපුංසකයෝ. මතවාදිමය ලෙස කර අඹා ගත් පුස්සෝ.

    machan mama ubata jathake adala gaththe naha.....balanna mama oyage jathakaya gana mukuth kiwwe naha.... mama oyaa punchi boralle edan borallata paya 4k yanawa kiyapu akata uththara dunna.....sakki akka dan oyatada matada uththara naththe.....(mama baninna ona ayata banala thiyanawa)

    oyage katha wilasaha anuwa oya doctor kenek kiyala penawa....niyama kaththawa.....

    mata oya kawda kiyana aka wadak naha....mama oya kiyapu deta uththara dunna witharai...aththa thithai monawa karannada ?

    oya parana aya gana katha karanawa mama EK akata awe oyata kalin...habai oyalata wage nikurune winasa karanna kalaya mata thibbe naha......
     
    May 17, 2006
    3,632
    90
    0
    තව උත්සාහ කරල බලන්න. ඔයාගෙ හීන මානය හොඳටම පේනවා. අනික මම කුණුහරුප මොකුත් පාවිච්චි කරල නැහැ. හොඳ සිංහල විතරයි පාවිච්චි කරල තියෙන්නෙ.

    ow ow meya hodata sinhala dannawa doctor kenek ne

    හැබැයි උත්තර නැති වෙනකොට ජාතකේ ඇදල ගන්නේ කොන්දක් නැති බිම් පණුවෝ. පිරිමි කමක් නැති නපුංසකයෝ. මතවාදිමය ලෙස කර අඹා ගත් පුස්සෝ.
     
    Wal Bada

    Well-known member
  • ow ow meya hodata sinhala dannawa doctor kenek ne
    ඔයා සිංහල දන්නේ නැති එක ගැන ලැජ්ජා වෙන්න. පුලුවන් නම් නපුංසක, කර ඇඹීම, පුස්සා, බිම් පණුවා කියන වචන කුණු හරුප බව ඔප්පු කරල පෙන්නන්න. ඊට කලින් ඕවයෙ තේරුම් මොනවද කියලත් කියන්න බලන්න!
     
    May 17, 2006
    3,632
    90
    0
    ra 10 wanathata gihilla thiyanawa kiyapu kena dan kOOOOO :lol::lol:

    අනේ පලයන් බන් ජෝක් නොදා. උඹ වනාතමුල්ලේ පස් පාගලවත් නැතුව ඇති රෑ දහයෙන් පස්සෙ. මම අවුරුඩු පහ හමාරක් ඉගෙන ගත්තෙ බොරැල්ලෙ තියෙන මෙඩිකල් ෆකල්ටි එකේ. කුඩ්ඩෝ ගැන මට උගන්නන්න හදන්න එපා.

    අනේ පලය්න් බන් යන්න, මෙතන බොරු නොගහ. පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලට පැය හතරක විතර දුරක් තියෙනව ඇති.((ඕව ගිහිල්ල කියපන් ටිම්බක්ටුවෙ ඉන්න උන්ට ). තව මට කියන්න බැරි උනා මම ඉස්කෝලෙ ගියෙත් ඔය කිට්ටුව කියල.

    වානාතමුල්ල සිට පුංචි බොරැල්ල දුර 2.3km (මෙයාට පැය 4 ක් යනවා)
    cbLTApxR.png

    වානාතමුල්ල සිට මෙඩිකල් ෆකල්ටියට දුර 2.5km
    l5fSHbpq.png

    meyaa ra10 wanathata yanna medical college aken yanne 6.30 witharalu apitanam winadi 10yi[/COLOR][/SIZE]
     
    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    මටත් ඔය ටිකම තමයි හිතුනෙ. නමුත් අද off day වෙන්න පුළුවනි. කථා කරන භාෂාවෙනුත් මම හිතුවෙ ඩොක්කෙක් නෙමෙයි නිකම් ෂොක්කෙක් කියලා. බුදු අම්මේ ඩොක්කො මෙහෙමනම් වනාතමුල්ලෙ කුඩ්ඩො කොහොම ඇතිද? නමත් ඩොක්කෙකුට ගැලපෙන්නෙ නැහැනෙ.
    මටත් ඔය භාෂාවෙන්ම උත්තර ලැබෙයි. කමක් නැහැ.

    :shocked::shocked::shocked::baffled::baffled::baffled:
    මාත් එක තමා කල්පනා කලේ මචෝ.........
    මගෙත් අය්යා කෙනෙක් ඉන්න එයත් දොස්තර කෙනෙක්......
    එත් එයටනම් සයිට් වල මෙච්චර වෙලාව ගත කරන්න වෙලාවක් නෑ......
    අනික එයාවත් එයගේ යලුවෙක්වත් මේ වගෙ පහත් විදිහට කතා කරනව මම කවදාවත් අහල නෑ......
    මෙයා සමහර වෙලවට දොස්තර කෙනෙක් වෙන්න ඇති එත් දොස්තර කෙනෙක්ට තියෙන්න ඕනෙ කොලිටි එකනම් මෙයගෙ අහලකවත් නෑ.....

    පොඩ්ඩක් මේ මහාවාර්ය උපාධි තියෙන දෙන්නට දෙකක් කියන්න හිතුනා

    මෙයාගැන තේරැම් ගන්න මෑන්ස්ගේ අනිත් threads කියවලා එන්න ටිකක් රැඩිකල් ‍‍ඩොකෙක් පොළවෙ පයගහලා ඉන්න වෙනස් විදිහට හිතන පොරක් ඒකට තමයි කොලිටි කියන්නේ නැත්තම් ඔයාගෙ අයියගෙ එව්ව නෙමෙයි

    නිකං අර බක පණ්ඩිත කමින් දොස්තර උණ තියොගෙන ඉන්න ඔයාගෙ අයිය යි මෑන්ගේ ගොබ්බ යාලුවෙ සෙට් එකත් එක්ක සංසන්දනය කරන්නේ නැතිව

    අයියා වැඩ අංගොඩ ද පො‍ඩ්ඩක් හම්බවෙයන් උබගෙ ‍‍ලෙඩේ වැඩිවෙලා දැන්

    නැත්තං කියන්න මහරගමින් වීත්ත රෙදි කෑලි දෙකක් එවන්න දෙන්නට

    අන්තිමට මොනව උනත් මේකෙ ඉන්න ඉගෙන ගත්ත එවුන්ට කින්ඩි දාන්න පාරවල් ගානේ රස්තියාදු ගගහා අම්මගේ තාත්තගෙ සල්ලි කැෆේ වලට පුජා කර කර වැඩක් ගන්න පුලුවන් බෑන්ඩ් විත් එක කකා ඉන්න හාල් කැදයන්ට ඉඩදෙන්නේ බෑනේ:no::no::no:

    නිකං බලයි ‍මූ කවුද ‍කියලා මමත් මේකේ ඉන්නවා බං හෙන කාලයක් ඒත් මට අර පෝස්ට් උණ නැහැ අවශ්‍ය වෙලාවට එනවා pm එකක් තමයි දාන්නේ

    මේ වගේ වහංගති ආවොත් නම් එනවා
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔයා සිංහල දන්නේ නැති එක ගැන ලැජ්ජා වෙන්න. පුලුවන් නම් නපුංසක, කර ඇඹීම, පුස්සා, බිම් පණුවා කියන වචන කුණු හරුප බව ඔප්පු කරල පෙන්නන්න. ඊට කලින් ඕවයෙ තේරුම් මොනවද කියලත් කියන්න බලන්න!

    ahema thamai athokota hut***/pay**/ki*** sinhala wachana nathuwa hindi kiyala hithuwada ?
     
    May 17, 2006
    3,632
    90
    0
    පොඩ්ඩක් මේ මහාවාර්ය උපාධි තියෙන දෙන්නට දෙකක් කියන්න හිතුනා

    මෙයාගැන තේරැම් ගන්න මෑන්ස්ගේ අනිත් threads කියවලා එන්න ටිකක් රැඩිකල් ‍‍ඩොකෙක් පොළවෙ පයගහලා ඉන්න වෙනස් විදිහට හිතන පොරක් ඒකට තමයි කොලිටි කියන්නේ නැත්තම් ඔයාගෙ අයියගෙ එව්ව නෙමෙයි

    නිකං අර බක පණ්ඩිත කමින් දොස්තර උණ තියොගෙන ඉන්න ඔයාගෙ අයිය යි මෑන්ගේ ගොබ්බ යාලුවෙ සෙට් එකත් එක්ක සංසන්දනය කරන්නේ නැතිව

    අයියා වැඩ අංගොඩ ද පො‍ඩ්ඩක් හම්බවෙයන් උබගෙ ‍‍ලෙඩේ වැඩිවෙලා දැන්

    නැත්තං කියන්න මහරගමින් වීත්ත රෙදි කෑලි දෙකක් එවන්න දෙන්නට

    අන්තිමට මොනව උනත් මේකෙ ඉන්න ඉගෙන ගත්ත එවුන්ට කින්ඩි දාන්න පාරවල් ගානේ රස්තියාදු ගගහා අම්මගේ තාත්තගෙ සල්ලි කැෆේ වලට පුජා කර කර වැඩක් ගන්න පුලුවන් බෑන්ඩ් විත් එක කකා ඉන්න හාල් කැදයන්ට ඉඩදෙන්නේ බෑනේ:no::no::no:

    නිකං බලයි ‍මූ කවුද ‍කියලා මමත් මේකේ ඉන්නවා බං හෙන කාලයක් ඒත් මට අර පෝස්ට් උණ නැහැ අවශ්‍ය වෙලාවට එනවා pm එකක් තමයි දාන්නේ

    මේ වගේ වහංගති ආවොත් නම් එනවා

    a kiyanne dan elakiri aka egana gaththa ayage budalayak dan ubala kiyanawa ubala maha eganagaththa lokko kiyala... ath api thama kiwwe naha api kawda kiyalaa mokada apita wadak naha api lokko kiylaa nikan samajayen garu nambu ganna......

    mamath EK ake innawa oyatah kalin edan
     
    Wal Bada

    Well-known member
  • machan mama ubata jathake adala gaththe naha.....balanna mama oyage jathakaya gana mukuth kiwwe naha.... mama oyaa punchi boralle edan borallata paya 4k yanawa kiyapu akata uththara dunna.....sakki akka dan oyatada matada uththara naththe.....(mama baninna ona ayata banala thiyanawa)
    Ayeth balanna. Mama kiyapu dhe nam wadhagath mage rassawe wadhagathma mokadda? menna oyage uththare

    meya kiyanne boru medical college thiyenne punchi boralle kiyalawath meya danne naha

    mama kiyapu boruwa mokadda? oyata upahasaya kiyana eka therenawada? medical faculty eke indan wanathamulla gana dhaaganna baha kiyala oyage post ekemayi imply kale. mama ekayi upahasaya pawichchi kale ehema dhanaganna bari paya 4k withara gamanak hinda wenna athi kiyala. e ka therum ganimata bari wima mage prashnayak neweyi.

    oyage katha wilasaha anuwa oya doctor kenek kiyala penawa....niyama kaththawa.....
    dhan chuttakata kalin oyama kiyapu dhe oyama disprove kala. oyata wadagath kiyana dhe witharalune? kiyana wilashaya ho mama doctor kenek wima ho e deka athara sambandaya gana oyata thiyena rudawa mokadda? oya balanne kiyana de gana witharane?
    mata oya kawda kiyana aka wadak naha....mama oya kiyapu deta uththara dunna witharai...aththa thithai monawa karannada ?
    meka apply karala balanna oyage uththaretama.

    oya parana aya gana katha karanawa mama EK akata awe oyata kalin...habai oyalata wage nikurune winasa karanna kalaya mata thibbe naha......
    eka masayak kalin? ithin prashne mokadda? oyata kalaya nathi eka oyage prashnayak. mata kalaya thiyenawada nadda e kohomada kiyala hoyanna oyage oya watina kalaya pawichchi karanna epa.
     
    Wal Bada

    Well-known member
  • ra 10 wanathata gihilla thiyanawa kiyapu kena dan kOOOOO :lol::lol:

    වානාතමුල්ල සිට පුංචි බොරැල්ල දුර 2.3km (මෙයාට පැය 4 ක් යනවා)
    cbLTApxR.png

    වානාතමුල්ල සිට මෙඩිකල් ෆකල්ටියට දුර 2.5km
    l5fSHbpq.png

    meyaa ra10 wanathata yanna medical college aken yanne 6.30 witharalu apitanam winadi 10yi[/COLOR][/SIZE]

    you are miles off the target. Go through the whole reply that i have posted. inability of understanding is your problem, not mine