

chanda kolath photo shop edit kiyala kiyapu ewunge photo shop katha
photo eka boruwak kiyala nila washayen oppou karaganna bari wunane, rajya wirodiyo tikata![]()
අනුන්ගෙ අදහස් දරා ගන්න බැරි මෝඩ යක්කු.තමන්ගෙ රෙප් power එකවත් දන්නෙ නැහැ!!
![]()

අනුන්ගෙ අදහස් දරා ගන්න බැරි මෝඩ යක්කු.තමන්ගෙ රෙප් power එකවත් දන්නෙ නැහැ!!
![]()
![]()
මුලින්ම මේ pic එක pc එකට save කරගෙන zoom කර බලන්න
1
zoom කරලා බැලුවම පේනවා අතේ පාට දෙකක් තියෙනවා . එ විතරක් නෙවි අතෙ මැද ඉදිමිලා brush පාර ගහද්දි පොඩ්ඩක් අවුල් ගිහින්
2
zoom කරලා බලන්න Michelle ගෙ වම් අතේ ඇඟිලි ටික බලන්න . විශම අංගුලිකතාවයද ??![]()
![]()
![]()
![]()
. මේ තියෙන්නෙ හොඳට ඇඟිලි ටික මොකක් වෙලාද දන්නේ නෑ![]()
3
ඔය මුල්ම වලල්ල බලන්න කෝ එකෙ රවුම ඇතුලේ කොනේ කෑල්ල ඒ ටිකෙ හම පෙනවා වලල්ල අලවලද දන්නෙ නෑ
4
හොඳම එක තමයි මේක මෙක නම් අනිවා zoom කරලා බලන්න . මහින්දගේ කනට උඩින් නිල් පාට background එක ගිහින් . යටින් කන ලාවට පෙනවා. brush පාර හරියට වැදිලා නෑ
කන නිකන් ෆ්ලට් වෙලා වගෙ
5
මෙතන මොකක් හරි තිබිලා තියෙනවා එක අයින් කරලා blur කරලා ගූ ගොඩක් කරගෙන .
දැන්වත් මෙක original කියන කට්ටිය ටිකක් හිතලා බලන්නමම දන්නව උන් ටික දැන්වත් මෙක fake කියලා පිලිගන්නේ නෑ .
එත් පොඩ්ඩක් හිතලා බලන්න
මෙහෙ රට talks දීල obamaත් එක්ක 4to එකක් ගත්තා කියල පෙන්නන්න මාර ගේමක් නේ දෙන්නෙඇයි ද දන්නේ නෑ
![]()
ka gahana aya me link baluwanam...
http://www.priu.gov.lk/UNGA2010/photo_gallery.html
dan kattiyage redi galawila neda...

ඇතුලත්මුදලි;8524639 said: