"Mahinda Rajapaksa will Lose again" - President Maithripala Sirisen

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    "Mahinda Rajapaksa will Lose again" - President Maithripala Sirisena making his special statement



    President on Central Bank bond issue - I told PM Ranil you have a good name so ask the Central Bank Governor to resign


    Mahindata mu pora talk denawa ranilta puka denawa, ubalage baduwa ubalama tiyaganilla, wesa genu tika giya para wage sandana gahan mullkata una neda mahinda enawa kiwwama, den me baduwat ganin,

    :lol::lol::lol:
     
    • Like
    Reactions: jonhrcm

    monson

    Well-known member
  • May 7, 2007
    25,370
    27,970
    113
    ‘මහින්ද රාජපක්ෂ දිගටම පරදිනවා : නාමයෝජනා දීමටත් විරුද්ධ වුණා ‘

    2015 ජූලි මස 14 17:37:18 | . , අසාම් අමීන්, රංග ශ්‍රීලාල්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති පදවිය භාර ගැනීමට ගත් තීරණය නිවැරදි බව ජනපති අද විශේෂ ප්‍රකාශය අරඹින් කීවේය.

    ටෙලිෆ්‍රොම්ටර ආධාරකයක් නොමැතිව ජනපති කතා කළේය.

    මහින්ද රාජපක්ෂ සභාපති වූයේ නම් සුළුතර රජයේ දින සියයේ වැඩපිළිවෙළට සහාය නොදෙනු ඇතැයි ද, එමගින් මහජනයාට යහපතක් නොවනු ඇතැයි ද ජනපති කීවේය.

    ‘පසුගිය දෙසතියේ දී මා තරම් ප්‍රහාරයට ලක්වූ වෙනත් කිසිදු ජනපතිවරයකු නෑ. දුෂ්ඨයා, පාවාදෙන්නා යනුවෙන් මට චෝදනා කළා. මෙවැනි දේ පළ කිරීමට පුවත් පත් නිදහස අප රටේ තිබෙනවා. ද්‍රෝහියා යැයි මට චෝදනා කරන අයට මම කියන්නේ අද රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කවරාකාරදැයි ප්‍රායෝගිකව සොයා බලන ලෙසයි.

    මේ විදියට ජනවාරි අට වැනි දාට පෙර ජනපතිට කතා කළා නම් ඔවුනට සිදුවන දේ මා අමුතුවෙන් කිව යුතු නෑ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මතු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිට මම කිව්වේ ඔබට රටේ හොඳ නමක් තිබෙනවා. එහෙයින් බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන ලෙස කියන්න යනුවෙන්.

    මහින්ද රාජපක්ෂ අනාගතයේ දී දිගටම පරාජය වෙනවා. යළි පරදිනවා. ජනවාරිට අට වැනි දා පරාජය වුණා වගේ. මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීම ගැන මම තදින්ම විරුද්ධ වුණා.‘

    ‘වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි. ජේ ආර් (ජයවර්ධන) ඇති කළ ක්‍රමයේ වරදයි. එක එක්කෙනාට බනින්න එපා. වැරැද්ද තියෙන්නේ මේ ක්‍රමයේයි.‘
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මහින්ද රාජපක්ෂ අනාගතයේ දී දිගටම පරාජය වෙනවා. යළි පරදිනවා. ජනවාරිට අට වැනි දා පරාජය වුණා වගේ.:yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,303
    113
    මොක කියුවත් මහින්දට සන්ධානයෙන් නාමයොජනා ලැබුනනෙ

    මහින්දව ආයිත් හොරු එක්ක තනි කරපු එකයි මෛත්‍රී කරේ. කුඩු දුමියටත් නාමයෝජනා දෙන්නයි තිබ්බේ. එතකොට ලේසියි.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මහින්ද මේකා ගෑන හොදට දෑනගෙන තමයි ගේම් එකට එන්ටර් උනේ යාලු.... බය වෙන්න එපා බලපන් චන්දෙන් පස්සෙ සිරිසේනයා මොකද කියන්නේ කියලා.....
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මහින්ද මේකා ගෑන හොදට දෑනගෙන තමයි ගේම් එකට එන්ටර් උනේ යාලු.... බය වෙන්න එපා බලපන් චන්දෙන් පස්සෙ සිරිසේනයා මොකද කියන්නේ කියලා.....

    මොකක්ද කියන්නේ :eek:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහින්ද මේකා ගෑන හොදට දෑනගෙන තමයි ගේම් එකට එන්ටර් උනේ යාලු.... බය වෙන්න එපා බලපන් චන්දෙන් පස්සෙ සිරිසේනයා මොකද කියන්නේ කියලා.....
    :eek:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මම රනිල් වික්‍රමසිංහගට කිව්වා මහා බැංකුවේ අධිපති ඉන් ඉවත් වෙනවානම් හොඳයි කියලා - See more at: http://offair.nethfm.com/article/23234#sthash.G50APXat.dpuf


    මේ කියන්නෙ.... ඔය එලි වෙන්නේ ඈත්තම කේස් ටික රනිලට ශොට් එක දෙන්න
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    මේ මැතිවරණයේදීත් මහින්ද පැරදෙනවා - ජනපති

    ( . . ) 2015-07-14 18:12:29
    Comments - 0 Views - 329



    (Update)
    මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් තමා සම්පුර්ණයෙන්ම විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේබව පැවසීය.
    ජනාධීපතිවරයා මේවනවිට ප්‍රකාශය සිදුකරමින් පවතී. ජනවාරි 08 පැරදුනා වගේම මේ මැතිවරණයේදීත් මහින්ද පැරදෙනවා
    සමහරු මට පක්ෂ නායකත්වය ගැන දොස් කිව්වා. ආණ්ඩුව කළ සියලු වැඩ සාර්ථකව කරගත හැකිවුණේ මම පක්ෂ නායක ලෙස කටයුතු කළ නිසයි.
    මම තරු දිහා බලලා අනාවැකි කියන්නේ නැහැ. නමුත් ඉතිහාසය දිහා බලලා අනාවැකි කියනවා.
    මට ඉල්ලා අස්වීමේ උවමනාවක් නැහැ. ඉල්ලා අස්උනානම් මහාන්දට ඔන හැමෝටම නාමයෝජනා දෙනවා.
    මේ සති දෙකට මට තරම් දෝශාරෝපනය කළ කිසිම ජනාධිපතිවරයෙක් නැතුව ඇති. පක්ෂය කුමක් උවත් ජනවාරී 08 දා පොරොන්දු වු දෙය දිය හැකි පාර්ලිමේන්තුවක් මට අවශ්‍යයි.
    මහින්ද රාජපක්ෂත් එක්ක මගේ කිසිම ගණුදෙනුවක් නැහැ. මහින්ද රාජපක්ෂට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා
    මහින්ද දිනුවත් නිදහස් පක්ෂයේ ඕනැතරම් ජේෂ්ඨයෝ ඉන්නවා අගමැති තනතුරට පත්කරන්න
    මහින්ද රාජපක්ෂ දැන් අනිත් අයත් අගමැති වීම වලක්වන්න හදනවා. මම මේ මැතිවරණයේදී තදින්ම ඉන්නවා
    සන්ධානයෙන් නොලැබුණානම් මහින්ද වෙන පක්ෂයකින් ඉල්ලනවා සහතිිකයි
    මහ බැංකු අධිපති ඉවත් උනොත් හොදයි කියලා මම රනිල් වික්‍රමසිංහට කිව්වා
    ජනවාරී 08 දා දුන් පොරොන්දුව මම රකිනවා. මම සටන්වැද ලබා දුන් ප්‍රජාත්‍රන්තවාදය වැරදියට භාවිතා කරන්න එපා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේබව පැවසීය.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,370
    27,970
    113
    dnncd3.jpg
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    "Mahinda Rajapaksa will Lose again" - President Maithripala Sirisena making his special statement



    President on Central Bank bond issue - I told PM Ranil you have a good name so ask the Central Bank Governor to resign


    Mahindata mu pora talk denawa ranilta puka denawa, ubalage baduwa ubalama tiyaganilla, wesa genu tika giya para wage sandana gahan mullkata una neda mahinda enawa kiwwama, den me baduwat ganin,

    :lol::lol::lol:

    ridenawa thama. monawa korandada
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mahinda dinuwat ranil dinuwat my3 ge end eka tama machan meka, mahindayata support kalanam ohe namata hari prasident wela inna tibba, eth ranila dinuwot okawa president kamanut elawanawa mokda ranilata me rate eka dawasak hari president wenna tyna asawa nisa, my3 wate inna ekekwat inna my3 wenuwen neme, mahindata wiruddawa, ranil dinuwot my3 wa eka satapahakata ganan ganne nehe, sirisenayata ara kiwwa wage namata president wage idala gedara yanna wei awurddakin dekakin, me pakaya awuruud 49 experience tynawa kya kya degaluwata mu danna labbak ne, tamat muwa control karanne wate inna un, lankawe bihi una ponnama president,
     
    • Like
    Reactions: dilshanjvc