මහින්ද යුද්දෙ දිනපු එක ඇත්ත..ඒක හොදයි......නමුත් මෙතන
සමහරුන්ට ජන්දෙවත් නෑ.....අනික මෙකෙ ඉන්න උන් සේරම තමන්ගේ දෙමාපියන් හොයල දෙන එකනෙ කන්නේ.... අහල බලපල්ල මෙ දවස්වල උබලගේ අම්මල උබලට කන්න දෙන්නෙ කොහොමද කියල......
හොද ජනාධිපති කෙනෙක් කියන්නේ එක අංශයක් නෙමෙ...සාමාන්‍ය අය ගැනත් හිතන කෙනෙක් වෙන්න ඔන.....
වචනෙන් මිනිසුන් ගැන හිතන කෙනෙක් නෙමෙ ක‍්‍රියාවෙන් පෙන්නන්න ඔන.... යුද්ධය මේකට අදාල කරන්න එපා.... දැන් යුද්දෙ ඉවර වෙලා ගොඩක් කල්
"Elakiri Macha"